• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

25 වනදා චුදිතයන්ට සුදු හුණු ගෑමක් සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

18 July 2019
in දේශීය

ආන්දෝලනයට ලක්වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව, චූදිතයන් නිදොස් කොට නිදහස් කර සුද්ද පවිත්‍ර කිරීමේ ආණ්ඩුවේ දේශපාලන වුවමනාව මත සකස් කෙරෙන්නක් බවට සැකයක් මතුවී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන තේරීම්කාරක සභා වාර්තාව ලබන අගෝසතු 25 වැනිදා එලිදක්වන බවට මාධ්‍ය මගින් අනාවරණය කොට ඇතත් පොලිස් පරීක්ෂණ තවමත් අවසන්ව නොමැති වාතාවරණයක් තුළ එසේ කිරීම සැකසහිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (18) පෙරවරුවේ කොළඹ පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මහ බැංකු බැඳුම්කර මගඩිය පිළිබඳව වගකීම නිළධාරීන් පිට පටවා ආණ්ඩුව අත සෝදාගත්තා සේම, පාස්කු ප්‍රහාරයේ වගකීම හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා පිට පටවා චෝදනාවට ලක්වූ අමාත්‍යවරුන් නිදොස් කොට නැවත මැතිවරණයකට යාමට ආණ්ඩුව උත්සහ කරමින් සිටිනවාද යන්න ගැටළුවක් බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

 

Post Views: 24
Previous Post

අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 02 ක් විවෘත කෙරේ

Next Post

වාරිමාර්ග ආඥා පනත නැවත සංශෝධනය විය යුතුයි – අමාත්‍ය පී. හැරිසන්

editor

editor

Next Post

වාරිමාර්ග ආඥා පනත නැවත සංශෝධනය විය යුතුයි - අමාත්‍ය පී. හැරිසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved