• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අප්‍රේල් 25 වනදා ඡන්දයක් නෑ – මැකෝ කියයි

19 March 2020
in දේශීය

රටේ පවතින තත්වය අනුව අප්‍රේල් මස 25 වෙනි දිනට පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මහමැතිවරණය කිසිදු හේතුවක් මත හෝ පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඒ මහතා මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් කියා සිටියේ මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව මාර්තු 26 ට පසු තීරණය කරනු ලබන බවයි.

අදාළ මැතිවරණය පවත්වන දිනය අප්‍රේල් මස 25 වෙනි දිනට පසු වැඩකරන දින14 කින් පසු දිනයක් විය හැකි බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසිය.

 

 

දිලිනි සමන්මලි

Post Views: 7
Previous Post

මහ මැතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීම අදින් අවසන්

Next Post

අද පස්වරු 6 සිට සදුදා තෙක් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

editor

editor

Next Post

අද පස්වරු 6 සිට සදුදා තෙක් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved