• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාලම් 250 ඉදි කරන්න නෙදර්ලන්තයෙන් යුරෝ මිලියන 52.1 මූදලක්

26 November 2018
in සංවර්ධන

දිවයින පුරා වානේ පාලම් 250 ක් ඉදිකිරීම සඳහා යුරෝ මිලියන 52.1 ක මූල්‍ය සහාය ලබාදීමට නෙදර්ලන්තයේ රබෝබැංකුව එකඟවි ඇති බව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.

විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අදාල ණය ගිවිසුමට මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා 2018 නොවැම්බර්මස 26 වන දින ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් තැබු බවයි.

දුරස්ථ ගම්මානයන්ට ද ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ උපරිම අයුරින් ලබාදීම අරමුණු කොට රටතුල මාර්ග සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම සඳහා රජය ඉහළ ප්‍රමුඛතාවයක් ලබාදී තිබේ.

ඒ අනුව රජය විසින් පාලම් 4000 ක් ග්‍රාමීය ප්‍රදේශවල ඉදිකිරිමට සැලසුම් කර තිබෙන අතර එමඟින් පසුගාමී ගම්මාන විශාල ප්‍රමාණයකට ප්‍රවාහන පහසුකම් ලබාදිම තුලින් වෙළඳපොල, අධ්‍යාපන හා සෞඛ‍ය පහසුකම් උදෙසා ග්‍රාමීය ජනතාවට ඇති ප්‍රවේශයන් ඉහල නැංවීමට බලාපොරොත්තු වන බව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව එම නිවේදනයේ සඳහන් කර ඇත.

මෙම ව්‍යාපෘතිය පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

Post Views: 35
Previous Post

හිටං, හූටං කියපු දයාසිරිට ජවිපෙ ගැන කතා කරන්න අයිතියක් නෑ – විජිත හේරත් කියයි

Next Post

අපි බය නෑ .. ඡන්දෙදි තුරුම්පු දානවා – නලින් බණ්ඩාර කියයි

editor

editor

Next Post

අපි බය නෑ .. ඡන්දෙදි තුරුම්පු දානවා - නලින් බණ්ඩාර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved