• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

26 පස්සේ එජාපයේ අය නැගිට්ටා – වැරදි හදාගෙන ඉස්සරහාට ! හරින් කියයි

19 January 2019
in දේශීය

පසුගිය ඔක්තෝම්බර 26 දින ඇති වු දේශපාලන පෙරළියේදී නොසැලි එකට එක්ව එක්සත් ජාතික පක්ෂයේ පිරිස් එක් වු බවත් එය ඉතිහාසයේ පලමු වරට තමා දුටු දෙයක් බව ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) පඩුවස්නුවර පැවැති ජනහමුවක් අමතමින්. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය කාලයේදී එක්සත් ජාතික පක්ෂයෙන් අඩුපාඩු සිදු වු බවත් වැරදි සිදු වු බවත් ඒවා පිළිබඳ අවධානය යොමු කරමින් ඉදිරියට යන බවයි. එසේම ඉදිරියට එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින් සාධාරණයක් ඉටු කරන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 25
Previous Post

දැන්වත් එකට වැඩකරන්න පුළුවන් අවස්ථාව අපේ අතට ගතයුතුයි…. ! ඇමැති රවි කියයි

Next Post

මේ වෙනකම් අල්ලපු හොරෙක් නෑ – එජාප මන්ත්‍රී රහුමාන් කියයි

editor

editor

Next Post

මේ වෙනකම් අල්ලපු හොරෙක් නෑ - එජාප මන්ත්‍රී රහුමාන් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved