• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දුම්රියේ නව බලවේග කට්ටලය ලබන 27 ජනතා අයිතියට

25 January 2019
in සංවර්ධන

කොළඹ – යාපනය කන්කසන්තුරේ උත්තර දේවි දුම්රියේ නව බලවේග කට්ටලය ජනතා අයිතියට පැවරීමේ සමාරම්භක චාරිකාව ලබන ඉරිදා (27) උදෑසන කොළඹ දුම්රිය ස්ථානයෙන් සිදු කිරීමට නියමිතයි.

ඒ එදින උදෑසන හයට කොළඹ දුම්රිය ස්ථානයේ සිට යාපනය කන්කසන්තුරේ දක්වා උදෑසන 06.00ට ගමන් ඇරඹීමෙනි. එහි සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග සහ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙනි.

ලබන ඉරිදා උදෑසන උත්තර දේවි කොළඹ – යාපනය කන්කසන්තුරේ දක්වා ධාවන කරනුයේ උතුරු – දකුණු සංහිඳියාව සංකේතවත් කරමින් වීම විශේෂත්වයකි.

උත්තරා දේවි දුම්රියට යොදවන නව බලවේග කට්ටය ආනනය කළේ ඉන්දියාවෙනි. එහි මැදිරි සංඛ්‍යාව හයකි. එයින් වායු සමනය කළ පළමු පංතියේ මැදිරියක් මෙන්ම වායු සමනය කළ දෙවැනි පංතියේ මැදිරියක්ද මෙම දුම්රියට අයත් වේ. පළමු පංතියේ මැදිරියේ ආසන 52ක් ඇත. දෙවැනි පංතියේ ආසන 64කි. තුන්වැනි පංතියේ එක් මැදිරියක ආසන 152ක් වේ. ඒ අනුව මෙ දුම්රියෙන් එකවර ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාව 724 කි. දුම්රිය නවත්වන්නේ ගම්පහ, පොල්ගහවෙල, කුරුණෑගල, මහව, ගල්ගමුව, අනුරාධපුර, මැදවච්චිය, වව්නියා, මාන්කුලම්, කිලිනොච්චි, පලෙයි, කොඩිකාමන්, යාපනය සහ යාපනයේ සිට කන්කසන්තුරේ දක්වා වූ සියලු දුම්රිය ස්ථානවල වේ. මෙම දුම්රියේ ගමන් ගන්නා මගීන්හට ජී. පී. එස් තාක්ෂණය ඔස්සේ ඉදිරියේදී තමන් බැසීමට බලාපොරොත්තුවන දුම්රිය ස්ථානය පිළිබඳ තොරතුරු පූර්වයෙන් දැනගත වීමත් විශේෂත්වයකි.

 

Post Views: 56
Previous Post

ජනතාව නව නිදහස් අරගලයකට කැඳවිය යුතුයි – පුබුදු ජයගොඩ (විඩියෝ)

Next Post

දේශීය සිනමාවේ උන්නතිය වෙනුවෙන් ලක්ෂ 10 ක පරිත්‍යාගක් ඇමැති සජිත්ගෙන්

editor

editor

Next Post

දේශීය සිනමාවේ උන්නතිය වෙනුවෙන් ලක්ෂ 10 ක පරිත්‍යාගක් ඇමැති සජිත්ගෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved