• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මරණ දඩුවම් 29 වනදා..ද?

26 June 2019
in දේශීය

සිරකරුවන් 4 දෙනෙකුට මරණ දඬුවම ලබා දීමේ නියෝගයට තමා අත්සන් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුව අමතමින් පවසා සිටියේය.

ශ්‍රී ලංකාවේ අවසන් වරට මරණ දඬුවම ක්‍රියාත්මක කෙරුණේ 1976 ජුනි 23 වනදාය.

පසුගිය වසර කිහිපය තුලම ඇතැම් අපරාධ සම්බන්ධ වැරදිකරුවන් මරණ දඩුවම නියම වුවත් එය ක්‍රියාත්මක නොවීම පිළිබඳ ඇතැම් අය විවිධ මත පල කර සිටියේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධ තීරණය ගෙන ඇති අතර ඔහුගේ සමීපතම ආරංචි මාර්ග කියා සිටියේ එම දිනය බොහෝ විට ලබන 29 වනදා වනු ඇති බවයි. ජනාධීපතිවරයා අද දිනයේදී කියා සිටියේ මරණ දඩුවමට දින නියම කර ඇති නමුත් එය ඉදිරියේදී කියා සිටිනු ඇති බවයි.

Post Views: 42
Previous Post

ජනපති සටනට කරු …! අගමැති රනිල්මයි…!

Next Post

මහජන බැංකුව ගැන පල වු වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යයි – මුදල් ඇමැති

editor

editor

Next Post

මහජන බැංකුව ගැන පල වු වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යයි - මුදල් ඇමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved