• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බලපත්‍ර රහිත පුපුරණ ද්‍රව්‍ය ඇතිනම් පොලීසියට කියන්න දින 3ක්

11 May 2019
in Uncategorised

බලපත්‍ර නොමැතිව ළඟ තබා සිටින පුපුරණ ද්‍රව්‍ය මැයි මස 14 දින උදෑසන 6ට පෙර ළඟම ඇති පොලිස් ස්ථානයට ඒ බව දැනුම් දෙන ලෙස පොලීසිය දැනුම් දෙයි.  බලපත්‍ර රහිතව හෝ වෙනත් ආකාරයකින් නීති විරෝධීව පුපුරණ ද්‍රව්‍ය ළඟ ඇති පුද්ගලයින් ඒ පිළිබඳව ළඟම පොලිස් ස්ථානයට දැනුම් දීමට අද උදෑසන 06.00 අවස්ථාව ලබා දී ඇත.

මේ අනුව අද (11) සිට මැයි 14 පෙරවරු 6 දක්වා දින 3ක කාලයක් හිමිවේ. බලපත්‍ර රහිතව හෝ වෙනත් ආකාරයකින් පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින පුද්ගලයින් එම පුපුරණ ද්‍රව්‍ය පිළිබඳවත් තබා ඇති ස්ථානය පිළිබඳවත් ළඟම පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිට දැනුම් යුතුවේ.

Post Views: 17
Previous Post

ඉන්ධන මිල ඉහලට – මුදල් අමාත්‍යංශය

Next Post

ත‍්‍රස්තවාදය අවසන් කරනවා – යහපත් සාමකාමි රටක් ගොඩනගනවා – ජනපති

editor

editor

Next Post

ත‍්‍රස්තවාදය අවසන් කරනවා - යහපත් සාමකාමි රටක් ගොඩනගනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved