• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මානිප්පායි සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 3ක් අත්අඩංගුවට

23 July 2019
in දේශීය

මානිප්පායි, ඉනුවිල් ප්‍රදේශයේ නිවාස කිහිපයකට පහරදීමට තියුණු ආයුධ සමඟ ආවා කල්ලියේ යැයි සම්බන්ධ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිස මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ පසුගිය 20 වනදා රාත්‍රියේදී මෙම පිරිසක් විසින් මානිප්පායි, ඉනුවිල් ප්‍රදේශයේ නිවාස කිහිපයකට පහරදීමට තියුණු ආයුධවලින් පහර දීමට සැලසුම් කර ඇති බවයි.

ඒ පිළිබඳ දැනුවත් වු පොලිසිය වහාම ක්‍රියාත්මක වන පරිසි පැමිණ ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රදේ‍ශයේ නිවසක සැඟව සිටියදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, වයස අවුරුදු 19 ක් වන සැකකරුවන් දෙදෙනෙකු හා 20ක් වන සැකකරුවෙක් එ‍ලෙස අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය සඳහන් කරයි.

පොලීසිය වෙත පහරදුන් පිරිස අත්අඩංගුවට යාමේදි සිදුවු වෙඩි තැබීමකින් යාපනය,කොඩිකාමම්,කච්චායි ප්‍රදේශයේ පදිංචි සෙල්වරත්තිරම් කවිගජන් නමැති 22 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්විය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(23) යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මියගිය තරුණයාගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ යාපනය රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වු අතර,සිරුර ඥාතීන් වෙත භාරදි තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් මානිප්පායි පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

Post Views: 16
Previous Post

තමා පිටකොන්දක් ඇති ඍජු නායකයෙක් බව ජනපති කියයි

Next Post

පසුපෙළ සජිත් ඉල්ලයි ….. ජ්‍යෙෂ්ඨයින්ගේ යෝජනාව…….කරු….ද?

editor

editor

Next Post

පසුපෙළ සජිත් ඉල්ලයි ..... ජ්‍යෙෂ්ඨයින්ගේ යෝජනාව.......කරු....ද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved