• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇමැති ධුර 30 ස්ථිරයි…. රංගේටත් නොදෙන්න තීරණය කරයි

19 December 2018
in දේශීය

අමාත්‍ය මණ්ඩලය හෙට 8.30 දිවුරුම් දීමට නියමිත අතර අමාත්‍ය ධුර 30 කට සීමා කිරිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. හෙට දිනයේදී අදාළ කැබිනට් මණ්ඩලය එක්සත් ජාතික පක්ෂයේ පිරිස් පමණක් බව ජනාධිපතිවරයා පැවසු බව නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා පවසා සිටියේය.

එසේම අද දිනයේදී කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ පාලිත රංගේ බණ්ඩාරට අමාත්‍ය ධුරයක් ලබා දීමට සිය අකමැත්ත පල කරන බවයි. ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව එයට එකඟතාව පල කර ඇති බව වාර්තා වේ. ඒ පාලිත රංගේ බණ්ඩාර මහතා පසුගිය දිනවලදී ජනාධිපතිවරයා ද තමාට කතා කිරීම මාධ්‍ය වෙත ලබා දීම සම්බන්ධයෙන් බව වාර්තා වේ.

Post Views: 44
Previous Post

මහින්දගේ මන්ත්‍රී ධූරය මෛත්‍රී රකියි…!

Next Post

රාජ්‍ය මාධ්‍ය 2 ක් ජනපතිට – මංගලට මුදල්

editor

editor

Next Post

රාජ්‍ය මාධ්‍ය 2 ක් ජනපතිට - මංගලට මුදල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved