• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව අගවිනිසුරු සහ විගණකාධිපති ගැන තීරණයට ලබන 30 වනදා

14 April 2019
in දේශීය

නව අගවිනිසුරුවරයාගේ සහ විගණකාධිපතිවරයා පත් කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 30 වනදා රැස්වීමට නියමිතයි. ඒ අනුව ජනාධිපතිවරයා විසින් නම් කරනු ලබන පුද්ගලයින් පිළිබඳ අවසන් තීරණවලට එළැඹිමට නියමිතයි.

වත්මන් විගණකාධිපති ගාමිණී විජේසිංහගේ සහ අගවිනිසුරු නලින් පෙරේරාගේ ධුර කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ මෙම මාසයෙදීමය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව අගවිනිසුරුවරයා, විගණකාධිපතිවරයා ඇතුළු ඉහළ නිලධාරින් රැසක් පත් කිරීමේ බලය හිමිවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවටයි.

Post Views: 7
Previous Post

අලූත් අවුරුද්ද සියළු ලක්වැසින්ට ජීවිත අලූත් කරගැනීමට කදිම අවස්ථාවක් – අගමැති

Next Post

පැළ සිටුවීමේ චාරිත්‍රය අද පෙ.ව 11.17ට

editor

editor

Next Post

පැළ සිටුවීමේ චාරිත්‍රය අද පෙ.ව 11.17ට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved