• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලංකාවේ මුස්ලිම් බැතිමතුන් 3500 දෙනෙක් සදහා හජ් කෝටාව වැඩිවේ

17 January 2019
in දේශීය

තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය M.H අබ්දුල් හලීම් අමාත්‍යවරයා පසුගියදා සෞදි අරාබි රාජ්‍යයේ ජෙඩා නුවරදී සෞදියේ හජ් කටයුතු අමාත්‍යවරයා හමුවී ලංකාවේ වෙසෙන මුස්ලිම්වරුන්ගේ හජ් කෝටාව වැඩිකර ගැනීම සදහා සාකච්ඡා කර තිබේ.

මෙතෙක් කල් ලබාදී තිබුනේ 2800 පමණ බැතිමතුන් ප්‍රමාණයක් සදහා වන්දනා කිරීමේ අවස්ථාවකි. නමුත් හලීම් අමාත්‍යවරයාගේ මෙවර සාකච්ඡා ඉතා සාර්ථක වෙමින් 2019 වසරේදී ලංකාවේ මුස්ලිම් බැතිමතුන් 3500 දෙනෙක් සදහා අවසර ලබාදීමට සෞදි රජය කටයුතු කර බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

වන්දනා ආරම්භ කිරීමෙන් අනතුරුව තත්ත්වය සලකා බලා ඉදිරියේදී කෝටාව වැඩි කීරීමට පුලුවන් විය හැකි බවට තමා විශ්වාස කරන බවද හලීම් අමාත්‍යවරයා පැවසීය. මෙහීදී සෞදි රජු ඇතුළු රජයේ සියලු දෙනාටම විශේෂ ස්තූතියක් ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් මෙන්ම ලංකාවේ සියළු මුස්ලිම්වරුන් වෙනුවෙන්ද හලීම් අමාත්‍යවරයා පලකරන ලදී .

මෙම සංචාරය සදහා මුස්ලිම් ආගමික කටයුතුදෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක එම්. ආර් මලික් මහතා සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මිතා සිම්, ශ්‍රී ලංකාවේ හජ් කමිටු සභාපති ආචාර්ය සියාද්, ගරු අමාත්‍ය තුමන්ගේ පෞද්ගලික ලේකම් එම්. එච් ෆාහිම් ඇතුළු කණ්ඩායමක් සහබාගි විය.

 

 

Post Views: 35
Previous Post

අත්තනගල්ලේ 2020 දී බිලියන 33 ක ජල ව්‍යාපෘතියක් – රාජ්‍ය ඇමැති ලකී කියයි

Next Post

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර නව අවබෝධතා ගිවිසුම් 05 කට අත්සන් තැබේ

editor

editor

Next Post

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර නව අවබෝධතා ගිවිසුම් 05 කට අත්සන් තැබේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved