• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි චීන ජාතිකයන් 37 දෙනෙකු පිටුවහල් කෙරේ

5 May 2026
in දේශීය, පුවත්
වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි  චීන ජාතිකයන් 37 දෙනෙකු  පිටුවහල් කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව තුළ අනීතිකව රැඳී සිටිමින් විවිධ නීතිවිරෝධී කටයුතුවල නිරත වූ චීන ජාතිකයන් 37 දෙනෙකු ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත මෙරටින් පිටුවහල් කර තිබේ. මොවුන් මීට පෙර වැලිසර පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා ගෙන සිටි පිරිසකි.
පිටුවහල් කරන ලද මෙම පිරිස අතර කාන්තාවන් 6 දෙනෙකු ද වන බව වාර්තා වේ. ඔවුන් චීනය වෙත රැගෙන යාම සඳහා එරට ආරක්ෂක නිලධාරීන් 11 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ. මෙම පිරිස ඊයේ (04) රාත්‍රී 10.50ට චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් එම්.යූ.- 714 දරන සාමාන්‍ය මගී ගුවන් යානයෙන් චීනයේ කුංමිං නුවර බලා පිටත්ව ගොස් ඇත.
Post Views: 0
Previous Post

අද පස්වරුවේ මි.මී. 50ක තද වැසි සහ කාලගුණ විපර්යාස පිළිබඳ අනතුරු ඇඟවීම

Next Post

ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් පියෙකු විසින් දියණිය ඝාතනය කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විජේගේ  පෞද්ගලික රියැදුරුගේ පුත්‍රයා  විරුගම්බාක්කම්  ආසනය ජයගනී

විජේගේ පෞද්ගලික රියැදුරුගේ පුත්‍රයා විරුගම්බාක්කම් ආසනය ජයගනී

5 May 2026
වැලිකඩ රැඳවියාගේ මරණය  බන්ධනාගාර නියාමකයින් තිදෙනෙකු  අත්අඩංගුවට

ඕස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා  ප්‍රතික්ෂේප වීම් ඉහළට

පාර්ලිමේන්තු සභාවාරය  අද පෙරවරුවේ  ආරම්භ වේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විජේගේ  පෞද්ගලික රියැදුරුගේ පුත්‍රයා  විරුගම්බාක්කම්  ආසනය ජයගනී

විජේගේ පෞද්ගලික රියැදුරුගේ පුත්‍රයා විරුගම්බාක්කම් ආසනය ජයගනී

5 May 2026
වැලිකඩ රැඳවියාගේ මරණය  බන්ධනාගාර නියාමකයින් තිදෙනෙකු  අත්අඩංගුවට

වැලිකඩ රැඳවියාගේ මරණය බන්ධනාගාර නියාමකයින් තිදෙනෙකු අත්අඩංගුවට

5 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved