• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහ ජන්දයේ පළමු ප්‍රතිඵලය පස්වරු 4 ට එයි

1 July 2020
in දේශීය

 එළැඹෙන  මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අගෝස්තු මස 6 වනදා උදෑසන 08.00ට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ඒ අනුව ඔහු පවසන්නේ  පළමු ඡන්ද ප්‍රතිඵලය පස්වරු 04.00ට පමණ ප්‍රකාශයට පත් කිරීමට හැකිවනු ඇති බවය.

සභාපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් අතර අද (30) පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

 එසේම  මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් ද  අද දහවල් පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාවේ දී ඡන්දය භාවිත කරන කාලසීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

 කොරොනා වසංගත තත්ත්වය හේතුවෙන් ඡන්දය භාවිත කිරීමේ කාලසීමාව පස්වරු 05.00 දක්වා පැයකින් දීර්ඝ කරන ලෙස මේ වන විට යෝජනා ඉදිරිපත් වී තිබේ.

Post Views: 12
Previous Post

අගරදගුරු විවේචනයේ වෙනසක් නෑ – හරීන් යළිත් කට අරියි

Next Post

ටියුෂන් ගුරු ඉල්ලීමට ජනාධිපතිගෙන් ක්ෂණික විසඳුම්

editor

editor

Next Post

ටියුෂන් ගුරු ඉල්ලීමට ජනාධිපතිගෙන් ක්ෂණික විසඳුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved