• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නීති විරෝධීව මෙරටින් සංක්‍රමණය කිරීමට උත්සහා කල 47 දෙනෙකු අත්අඩංගුවට

1 August 2022
in දේශීය

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 47 දෙනෙකු ඊයේ (31) දින නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද තොරතුරක් මත බටහිර නාවික විධානය විසින් වෙන්නප්පුව පොලිසිය හා එක්ව වෙන්නප්පුව නගරයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදි සැකකටයුතු වෑන් රථ 03 ක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී.

එහිදී, එම වෑන් රථ තුළ සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් 37 ක්, කාත්තාවන් 06 ක් සහ වයස අවුරුදු 18 ට අඩු 04 දෙනෙක් ඇතුළුව පුද්ගලයන් 47 දෙනෙකු සමඟ එම වෑන් රථ 03 අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම පිරිස යාපනය, වව්නියාව, ත්‍රිකුණාමලය, කල්මුනේ, මඩකලපුව, පුත්තලම, හලාවත, මාරවිල, මහවැව, මුන්දලම සහ වැල්ලවත්ත යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි විමර්ශන කටයුතු සඳහා වෙන්නප්පුව පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

 

 

 

 

Navy assists apprehension of 47 persons suspected to be on an illegal migration attempt

 

A special operation carried out by the Navy and Wennappuwa Police in the town area of Wennappuwa on the night of 31st July 2022, led to the apprehension of 47 individuals suspected to be on an illegal migration attempt to a foreign country via sea.

 

The coordinated operation was mounted by the Western Naval Command and Wennappuwa Police, based on information received by the Sri Lanka Navy. The group of individuals, suspected to be on an illegal migration attempt to a foreign country via sea, were nabbed after searching 03 suspicious vans in Wennappuwa in the dark hours of 31st July. Among the apprehended persons were; 37 males and 06 females over 18 years and 04 individuals below 18 years. The 03 vans used for this illegal act were also taken into custody.

 

The apprehended persons were identified as residents of Jaffna, Vavuniya, Trincomalee, Kalmunai, Batticaloa, Puttalam, Chilaw, Marawila, Mahawewa, Mundalama and Wellawatta. They were handed over to Wennappuwa Police for onward investigation.

 

It is observed that human smugglers organize this kind of rackets for the purpose of making fast money. Against such backdrop, the Navy urges the public to refrain from risking their lives by engaging in perilous sea voyages and be victims before the law.

Post Views: 14
Previous Post

විදේශ තැපැල් ගාස්තු ඉහළට

Next Post

රට අසමත් කර දිනාගන්න බැරි වුණ දේවල් දිනා ගන්න උත්සහායක් – සාගර කාරියවසම්

editor

editor

Next Post

රට අසමත් කර දිනාගන්න බැරි වුණ දේවල් දිනා ගන්න උත්සහායක් - සාගර කාරියවසම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved