• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උපාධිධාරීන් 5,000ක් ගුරුවරුන් සේවයට එක්කරගන්නවා – ඇමැති අකිල  

26 July 2019
in සංවර්ධන

එළඹෙන අගෝස්තු පළමුවැනි දා රජය උපාධිධාරීන් 15,000කට රැකියා ලබාදෙන බවත්,ඔවුන් අතරින් 5,000ක පිරිසක් ගුරුවරුන් ලෙස පාසල් අධ්‍යාපන පද්ධතියට එක්කරගැනීමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ප්‍රාථමික ශ්‍රේණි පාසල් දරුවන්ට නොමිළේ කිරි වීදුරුවක් ලබාදීම වෙනුවෙන් පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික උත්සව අවස්ථාවට එක්වෙමින් .

මෙහි දී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, ගතවූ වසර කිහිපය ඇතුළත අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ප්‍රගතිශීලී ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවයි. ළඟම පාසල හොඳම පාසල සංවර්ධන වැඩසටහන මෙන් ම, සුරක්ෂා රක්ෂණ වැඩපිළිවෙළ, 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන වැනි මානව සම්පත් සංවර්ධනයට අදාළ ව සුවිශේෂ ක්‍රියාමාර්ග රැසක් හඳුන්වාදෙන ලද බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

තවදුරටත් කරුණු දැක් වූ අමාත්‍යවරයා, “අපේ රජය බලයට පත්වෙනකොට මේ රටේ පාසල් 10,000න් විදුලිය තිබුණෙ 60%කට විතරයි. අද වනවිට පාසල්වලින් 98%කට විදුලිය දෙන්න අපට පුළුවන්කම ලැබුණා. ජංගම විද්‍යාගාර 3,000ක් අපි පාසල්වලට ලබාදුන්නා. පාසල්වලට වැසිකිළි ඒකක 40,000ක් අලුතින් ලබාදුන්නා. මේ ආදී වශයෙන් විශාල භෞතික සම්පත් ප්‍රමාණයක් අපි ලබාදුන්නා” යැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය.

 

Post Views: 16
Previous Post

මාලිංගගේ වැඩ බලන්න ….. කුලේ එනවා…  

Next Post

නව පෙරමුණ යටතේ ඉදිරි වසර 5 රට ඉදිරියට ගෙන යනවා – අගමැති

editor

editor

Next Post

නව පෙරමුණ යටතේ ඉදිරි වසර 5 රට ඉදිරියට ගෙන යනවා - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved