• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තවත් කැබිනට් ඇමැතිවරු 5 ක් දිවුරුම් දෙයි – ගම්මන්පිලටත් ගොඩ

9 November 2018
in දේශීය

තවත් කැබිනට් ඇමැතිවරු කිහිපදෙනෙක් අද (09) පස්වරුවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.  ඒ, උදය ගම්මන්පිල බුද්ධශාසන සහ ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙසට දිවුරුම් දී ඇති අතර එම් එල් ඒ එම් හිස්බුල්ලා දිවුරුම් දුන්නේ නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ලෙසටයි.

මේ අතර එස් එම් චන්ද්‍රසේන වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසට සහ සී. බී රත්නායක තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙසට දිවුරුම් දුන්නා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු දිවුරුම් දෙනු ලැබුවේ වෙළඳ හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙසටයි.

Post Views: 9
Previous Post

ස්වාධින විගණනයෙන් පස්සේ වැඩ කරන්නේ – චමල් කියයි

Next Post

පාර්ලිමේන්තු මැතිවරණය ජනවාරි 05 (Update)

editor

editor

Next Post

පාර්ලිමේන්තු මැතිවරණය ජනවාරි 05 (Update)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved