• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉන්දුනිසියාවට බලපෑ සුනාමියෙන් 50 දෙනෙකු ජිවිතක්ෂයට

29 September 2018
in විදෙස්

ඉන්දුනීසියාවේ සුලවේසි දිවයිනට බලපෑ සුනාමියෙන් පුද්ගලයින් 50 කට ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාළු නම් වූ ප්‍රදේශය හරහා මීටර් 2ක් පමණ උසැති සුනාමි රළ පහර පැතිරී ඇති අතර, එමගින් ගොඩනැගිලි රැසකට ද හානි සිදුව තිබෙන බවයි.

එම තත්ත්වය මත පුද්ගලයින් 350 කට පමණ තුවාල සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුන් ලක්ෂ 50,000ක් පමණ ජනගහනයක් වෙසෙන පාළු නගරයේ ජීවිත හානි සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් වාර්තා සඳහන් කළා.

Post Views: 26
Previous Post

ගෝඨාගේ ආරක්ෂාව දවසකට ලක්ෂ 35 ක් – නියෝජ්‍ය ඇමැති නලින් කියයි

Next Post

ජාතික ආණ්ඩුව ඇලජික් !… ගෞරවය තිබ්බත් නැතත් ජනතා සේවය නවත්වන්නේ නෑ – ඇමැති දුමින්ද

editor

editor

Next Post

ජාතික ආණ්ඩුව ඇලජික් !... ගෞරවය තිබ්බත් නැතත් ජනතා සේවය නවත්වන්නේ නෑ - ඇමැති දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved