• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉදිරි ජනාධිපතිවරණයේ ජය ගැන සියයට 500 ක් ෂුවර් බව මහලේකම් අකිල කියයි

14 January 2019
in දේශීය

ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව ඇත්තේ බොහෝ දුරට ජනාධිපතිවරණයක් බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ නිකවැරටිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමින්. එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එම ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බවට සියයට පන්සියයක විශ්වාසයක් ඇති බවයි.

වර්තමානයේ ඇති කකුල් මාට්ටුක වැඩපිළිවෙල වෙනුවට ජනාධිපතිවරණය ,පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කරමින් වසර දහයක ශක්තිමත් ආණ්ඩුවක් පිහිටවීමේ ශක්තිය එක්සත් ජාතික පෙරමුණට ඇති බව කාරියවසම් මහතා පෙන්වා දුන්නේ.

පුළුල් සංවිධානයකින් එම බලය ලබා ගන්නා බව මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Post Views: 17
Previous Post

අද පාර්ලිමේන්තුවේ ඉන්නේ එහාට මෙහාට පැනපු අයයි …! ජවිපෙ කියයි

Next Post

රාජපක්ෂ තුන් බියෙන් රට බේරා ගැනීමේ වසරයි …. ! ඇමැති පාඨලී

editor

editor

Next Post

රාජපක්ෂ තුන් බියෙන් රට බේරා ගැනීමේ වසරයි .... ! ඇමැති පාඨලී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved