• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලොවපුරා කොරෝනා රෝගින් ලක්ෂ 6ක් මියයයි

21 July 2020
in විදෙස්

පසුගිය දෙසැම්බර් මස සිට පැවැති කොරෝනා වෛරස් තත්ත්වයෙන් මේ වන විට 613,248 කගේ ජිවිත අහිමිව තිබේ.

චීනයෙන් හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් වයිරසය ව්‍යාප්ත පටන්ගෙන මේ වනවිට මාස හතකට අධික කාලයක් ගත වී ඇත.

මේ වනවිට ලොවපුරා රටවලින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන 14,855,107 කි. වයිරසය ආසාදනය වී සුවය ලැබූවන්ගේ ගණන 8,907,167කි.

ලොව බොහෝ රටවල් තවමත් වයිරස ආසාදිතයන් හඳුනාගැනීමේ පී.සී.ආර්. පරීක්ෂණ හෙවත් කොවිඩ්-19 පරීක්ෂණ සිදු කරයි. සමාජ දුරස්ථභාවය තවදුරටත් පවත්වාගෙන යායුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Post Views: 26
Previous Post

වැස්ස තදවෙලා – දිස්ත්‍රික්ක 5 කට රතු නිවේදන

Next Post

රාජපක්ෂලා බුවනෙකබාහුව සල්ලාලයෙක් කරන්න හදනවා – රෝහිණි කියයි

editor

editor

Next Post

රාජපක්ෂලා බුවනෙකබාහුව සල්ලාලයෙක් කරන්න හදනවා - රෝහිණි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved