• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

7 වෙනිදා වෙනකම් මුකුත් කරන්න බෑ – ටී.බී ඒකනායක කියයි

28 November 2018
in දේශීය

පාර්ලිමේන්තුව රැස් කිරීම සම්බන්ධයෙන් වැය වු වියදම කථානායක කරු ජයසුරිය මහතාගෙන් අයකර ගැනීම සඳහා සුදානමක් ඇති බව අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ පසුගියදා පැවැති පක්ෂ නායක රැස්වීමේදී එවැනි තින්දුවක් ගෙන ඇති බවයි. අද දිනයේදී ඒ සඳහා පැමිණිල්ලක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට යොමු කිරීමේ සුදානමක් ඇති බව හෙතෙම කියා සිටියේය.

තවදුරටත් අදහස් දක්වමින් ඒකනායක මහතා පැවසුවේ ලබන 07 වනදා තෙක් ආණ්ඩුව ගත යුතු ක්‍රියාමාර්ග ගැන කිසිවක් කිව නොහැකි බවයි. ජනාධිපතිවරයා පවා ලබන 07 වනදා දෙනු ලබන තීන්දුව තෙක් බලා සිටින බවත් හෙතෙම පැවසිය. තවදුරටත් පැහැදිලි කරමින් ඒකනායක මහතා කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබෙන තීන්දුව හිසනමා පිළිගන්නා බවයි.

 

 

Post Views: 75
Previous Post

පුළුල් සන්ධානයක් ළඟදීම – රාජිත කියයි

Next Post

සෙල්ලම් ආණ්ඩු හදලා දැන් ජනාධිපති වෙන වෙන සෙල්ලම් දානවා – ජවිපෙ කියයි

editor

editor

Next Post

සෙල්ලම් ආණ්ඩු හදලා දැන් ජනාධිපති වෙන වෙන සෙල්ලම් දානවා - ජවිපෙ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved