• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහමැතිවරණ ඡන්ද වීමසිම අවසන් .. ඡන්දය ප්‍රකාශ කිරීම 70%

5 August 2020
in දේශීය

මහ මැතිවරණයේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් කල බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 

ඡන්ද මධ්‍යස්ථාන 12,985 කදී අද (05) උදෑසන 07.00ට ආරම්භ කෙරුණු ඡන්ද විමසීම පස්වරු 05.00ට අවසන් කෙරුණු බව මැතිවරණ කොමිශන් සභාව සඳහන් කළේය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ අද දිනයේ ඡන්ද විමසීම ඉතා සාමකාමීව පැවති බවයි.

ඒ අනුව මුද්‍රා තබන ලද ඡන්ද පෙට්ටි මේ වන විට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන එමින් පවතින බව සභාපතිවරයා කියා සිටියේය.

එසේම ඡන්දය ප්‍රකාශය කිරීම 70% ක් බව මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් කියා සිටියේය..

 

Post Views: 23
Previous Post

දළදා හාමුදුරුවන් මාතෘභූමිය ආරක්ෂා කරන බව ජනපති පවසයි

Next Post

SF ලොක්කා ඝාතකයින් වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග

editor

editor

Next Post

SF ලොක්කා ඝාතකයින් වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved