• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

යාපනයේ රු.මි. 72 ක වියදමින් ඉදිකරන ලද උඩුවිල් පොකුරු නිවාස ව්‍යාපෘතිය ප්‍රතිලාභි අයිතියට

8 November 2019
in සංවර්ධන

අභ්‍යන්තර අවතැන්වූවන් සහ නැවත පදිංචියට පැමිණෙන සරණාගතයින් සදහා ජාතික ප්‍රතිපත්තිල ආර්ථික කටයුතුල නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපනල උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය ක්‍රියාත්මක කරනු ලබන නිවාස වැඩසටහන යටතේ යාපනය උඩුවිල් පොකුරු නිවාස ව්‍යාපෘතිය ඊයේ (07) ප්‍රතිලාභි අයිතියට පවරනු ලැබීය.

උඩුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඒවේනෙයි ග්‍රාමයේ රුපියල් මිලියන 72 ක වියදමින් ඉදිකළ නිවාස 53 කින් යුත් පොකුරු නිවාස ව්‍යාපෘතිය ජාතික ප්‍රතිපත්තිල ආර්ථික කටයුතුල නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපනල උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වීග සිවඥානසෝති මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිලාභි අයිතියට පැවරීම සිදු කෙරිණි.

මෙම නිවාස වැඩසටහනට සමගාමීව පානීය ජලයල විදුලිය, සනීපාරක්ෂක පහසුකම්, අභ්‍යන්තර මාර්ග, ප්‍රජා ශාලාවල ආගමික ස්ථාන ඇතුළු යටිතල පහසුකම් සපයා දීමට කටයුතු යොදා තිබේ.

මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් ලේකම් එන්ග වේදනායගම්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්ග මුරලිතරන්ල උඩුවිල් ප්‍රාදේශීය ලේකම් එස්ගජයකාන්ත් ඇතුළු රජයේ නිලධාරින් පිරිසක් සහභාගි වී සිටියහ.

දිලිනි සමන්මලි

Post Views: 9
Previous Post

MCC ගිවිසුම ගැන පුබුදු ජයගොඩගෙන් පැහැදිලි කිරීමක් ( විඩියෝ)

Next Post

ජනපති සටන එහා ගිය අගමැති මාරුව

editor

editor

Next Post

ජනපති සටන එහා ගිය අගමැති මාරුව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved