• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ මහනගර සභාව තුල මහජන ආධාර ලබාදීම මධ්‍යස්ථාන 75 පුරා ක්‍රියාත්මකයි

8 April 2020
in දේශීය

කොළඹ මහනගර සභාව තුළ වෙසෙන 12,970 ක් වන මහජන ආධාර ප්‍රතිලාභීන්ට මාර්තු මාසයේ දී ලබා දීමට නියමිත මහජන ආධාරය ලබා දීමට මධ්‍යස්ථාන 75 ක් පුරා ක්‍රියාත්මක වන බව කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් රොෂානි දිසානායක මහත්මිය පැවසුවාය.

එය අප්‍රේල් මස 08,09 සහ 10 දින වලදී සිදු කරන බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත එවන ලද නිවේදනයේ සඳහන් කර තිබේ. 

ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙන බවත්, එම මධ්‍යස්ථාන වලට කොළඹ මහා නගර සභාවේ සහන නිළධාරීන්/සෙසු නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය, ගුවන් හමුදාව සහ යුධ හමුදාව ද මේ සඳහා කටයුතු කරනු ලබන බවත් ඒ මහත්මිය සඳහන් කළාය.

මෙම ප්‍රතිලාභීන් වයස්ගත පුද්ගලයින් වන අතර එම පුද්ගලයින් සඳහා මුදල් ලබා දීම සඳහා ආරක්ෂිතව සහ සෞඛ්‍යාරක්ෂිත ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමටත්, ඉහත දිනයන් හි දී ඒ ඒ අදාළ ප්‍රදේශ වලට මුදල් ලබා දීම පිළිබඳව ශ්‍රී ලංකා පොලීසිය මඟින් එම ප්‍රදේශ වලට එම දිනයට පෙර දිනයේ දී නිවේදනය කරනු ලබන බවත් ,එසේ නිවේදනය කරනු ලබන දිනට අදාළ ප්‍රදේශ වලට අයත් මධ්‍යස්ථාන වලට ගොස් තම ප්‍රතිලාභය ලබා ගන්නා ලෙසත් මෙහි දී රොෂානි දිසානායක මහත්මිය අවධාරණය කර සිටි.

 

Post Views: 15
Previous Post

හලාවත Amarican Voice මධ්‍යස්ථානය COVID-19 රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන රෝහලක් කරයි

Next Post

පාර්ලිමේන්තුව රැස්නොකරන්නේ රට ඒකාධිපති පාලනයට අතපෙවීමක් ද? ශිරාල් ලක්තිලක

editor

editor

Next Post

පාර්ලිමේන්තුව රැස්නොකරන්නේ රට ඒකාධිපති පාලනයට අතපෙවීමක් ද? ශිරාල් ලක්තිලක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved