• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මොරටුව ලුනාව වෙරළ තීරයෙන් හමු වූ අත්බෝම්බය විශේෂ කාර්ය බලකාය විසින් නිශ්ක්‍රීය කරයි

2 April 2026
in දේශීය, පුවත්
මොරටුව ලුනාව වෙරළ තීරයෙන් හමු වූ අත්බෝම්බය විශේෂ කාර්ය බලකාය විසින් නිශ්ක්‍රීය කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මොරටුව, ලුනාව දුම්රිය ස්ථානය පිටුපස මුහුදු තීරයේ තිබී සොයාගත් අත්බෝම්බයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් ආරක්ෂිතව නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන තිබේ. 119 පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ මොරටුව පොලිසිය, පසුගිය 30 වන දින මෙම බෝම්බය සොයාගෙන ඇත. මළකඩ කා තිබූ මෙම අත්බෝම්බය ලුනාව කලපුව පරිශ්‍රයට රැගෙන ගොස් එහිදී සාර්ථකව පුපුරුවා හැරීමට නිලධාරීන් සමත් විය.
මෙම අත්බෝම්බය මුලින්ම දැක ඇත්තේ ලුනාව ප්‍රදේශයේ පදිංචි නිමල් ක්‍රිස්ටෝපර් කුරේ නැමැති පුද්ගලයෙකි. ඔහු අලුත්වැඩියා වෙමින් පවතින නිවසක් පිටුපස අබලි ද්‍රව්‍ය එකතු කරමින් සිටියදී මෙම සැකකටයුතු වස්තුව දැක ඇති අතර, අවට සිටින පිරිසට හෝ දරුවන්ට ඉන් අනතුරක් වේ යැයි බියෙන් එය ආරක්ෂිතව ගලක් මත තබා වහාම පොලිසිය දැනුවත් කර ඇත. ඔහුගේ මෙම කඩිනම් මැදිහත්වීම හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වැළකී ගිය බව ප්‍රදේශවාසීහු පවසති.
සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, කැළණිය විශේෂ කාර්ය බලකා කඳවුරේ බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරීන් එම ස්ථානයට කැඳවනු ලැබීය. ඔවුන් විසින් අදාළ අත්බෝම්බය ලුනාව කලපුව ප්‍රදේශයට රැගෙන ගොස් මහජනතාවට අවහිර නොවන සේ ආරක්ෂිතව නිශ්ක්‍රීය කරන ලදී. මෙම බෝම්බය කුමන කාලයක සිට එම ස්ථානයේ තිබුණේ ද යන්න පිළිබඳව මොරටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Post Views: 1
Previous Post

ඉන්දියාවේ කොන්ඩම් කර්මාන්තයටත් මැදපෙරදිග යුද්ධයෙන් දැඩි පහරක්

Next Post

රිකාටන් රක්ෂිතයට ගිනි තැබූ පුද්ගලයාට රුපියල් 91,100 ක දඩයක්

Editor TTV News

Editor TTV News

Next Post
රිකාටන් රක්ෂිතයට  ගිනි තැබූ පුද්ගලයාට  රුපියල් 91,100 ක දඩයක්

රිකාටන් රක්ෂිතයට ගිනි තැබූ පුද්ගලයාට රුපියල් 91,100 ක දඩයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට  නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්

2 April 2026
ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාරගේ  පෙත්සම සලකා බැලීම  අප්‍රේල් 09 වැනිදාට

ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාරගේ පෙත්සම සලකා බැලීම අප්‍රේල් 09 වැනිදාට

2 April 2026
ඉරාන යුද්ධය දිගු වුවහොත්  අප්‍රිකානු ආර්ථිකයට දැඩි බලපෑම්  එල්ල විය හැකියි

ඉරාන යුද්ධය දිගු වුවහොත් අප්‍රිකානු ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල විය හැකියි

2 April 2026
ඇමති හඳුන්නෙත්තිගේ ලේකම්වරුන් සම්බන්ධයෙන් හිරු කිව්වේ බොරු

ඇමති හඳුන්නෙත්තිගේ ලේකම්වරුන් සම්බන්ධයෙන් හිරු කිව්වේ බොරු

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට  නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්

2 April 2026
ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාරගේ  පෙත්සම සලකා බැලීම  අප්‍රේල් 09 වැනිදාට

ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාරගේ පෙත්සම සලකා බැලීම අප්‍රේල් 09 වැනිදාට

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved