• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මෙක්සිකානු මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු මත්ද්‍රව්‍ය කල්ලියක් වෙනුවෙන් පෙනී සිටින බවට ඇමරිකාව චෝදනා කරයි

15 April 2026
in පුවත්, විදෙස්
මෙක්සිකානු මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු  මත්ද්‍රව්‍ය කල්ලියක් වෙනුවෙන්  පෙනී සිටින බවට  ඇමරිකාව චෝදනා කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මෙක්සිකෝවේ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන රේමුන්ඩෝ රාමොස් (Raymundo Ramos) ප්‍රබල මත්ද්‍රව්‍ය කල්ලියක් වෙනුවෙන් රහසිගතව කටයුතු කරන බව පවසමින් ඇමරිකානු රජය ඔහුට එරෙහිව සම්බාධක පනවා තිබේ වසර දහයකට වැඩි කාලයක් මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙස පෙනී සිටිමින් මෙක්සිකානු හමුදාවට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කර ඇති බවත් ඒ හරහා Cartel of the Northeast (CDN) නම් මත්ද්‍රව්‍ය කල්ලියේ සාමාජිකයන් ආරක්ෂා කර ඇති බවත් ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව චෝදනා කරයි
රාමොස් මහතා විසින් මීට පෙර මෙක්සිකානු ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද නීති විරෝධී ඝාතන සහ පැහැර ගැනීම් පිළිබඳ වීඩියෝ සාක්ෂි සහිතව කරුණු හෙළිදරව් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් හමුදා නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ ද ක්‍රියාත්මක විය ඇමරිකාව පවසන්නේ මෙම ක්‍රියාකාරකම් මගින් මත්ද්‍රව්‍ය කල්ලියේ ප්‍රතිරූපය නැංවීමට සහ රජයේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන අපකීර්තියට පත් කිරීමට ඔහු කටයුතු කර ඇති බවයි පනවන ලද සම්බාධක යටතේ ඔහුගේ ඇමරිකානු වත්කම් තහනම් කර ඇති අතර ඕනෑම ඇමරිකානු පුද්ගලයෙකුට ඔහු සමඟ ගනුදෙනු කිරීම ද තහනම් වේ
Post Views: 3
Previous Post

Kanye West ප්‍රංශයේ පැවැත්වීමට තිබූ ප්‍රසංගය දින නියමයක් නොමැතිව කල් දමයි

Next Post

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් දරුවන් දෙදෙනෙකු ඇතුළු 11 දෙනෙකු ජීවිතක්ෂයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ  ඇලෙගන් (Allegan) ප්‍රදේශයට  ප්‍රබල ටොනේඩෝ සුළි කුණාටු අනතුරු ඇඟවීම්

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ ඇලෙගන් (Allegan) ප්‍රදේශයට ප්‍රබල ටොනේඩෝ සුළි කුණාටු අනතුරු ඇඟවීම්

15 April 2026
දකුණු කොරියාවෙන්  තොරතුරු තාක්ෂණ ආරක්ෂණ ක්ෂේත්‍රයේ  විශිෂ්ටයින්ට ඇරයුම්

අතීත වැරදිවලින් පාඩම් ඉගෙනගෙන  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියට නාමල් රාජපක්ෂ

ලෝක ඉන්ධන මිල  යථා තත්ත්වයට පත්වීමට  තවත් මාස පහක්  ගතවනු ඇති බවට අනාවැකි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ  ඇලෙගන් (Allegan) ප්‍රදේශයට  ප්‍රබල ටොනේඩෝ සුළි කුණාටු අනතුරු ඇඟවීම්

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ ඇලෙගන් (Allegan) ප්‍රදේශයට ප්‍රබල ටොනේඩෝ සුළි කුණාටු අනතුරු ඇඟවීම්

15 April 2026
දකුණු කොරියාවෙන්  තොරතුරු තාක්ෂණ ආරක්ෂණ ක්ෂේත්‍රයේ  විශිෂ්ටයින්ට ඇරයුම්

දකුණු කොරියාවෙන් තොරතුරු තාක්ෂණ ආරක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයින්ට ඇරයුම්

15 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved