• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් දරුවන් දෙදෙනෙකු ඇතුළු 11 දෙනෙකු ජීවිතක්ෂයට

15 April 2026
in පුවත්, විදෙස්
ගාසා තීරයට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින්  දරුවන් දෙදෙනෙකු  ඇතුළු 11 දෙනෙකු ජීවිතක්ෂයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය වසරේ ඔක්තෝබර් 10 වනදා සිට ක්‍රියාත්මක වන සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරමින් ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ ස්ථාන කිහිපයකට එල්ල කළ ප්‍රහාරවලින් අවුරුදු තුනක සහ දහහතරක දරුවන් දෙදෙනෙකු ඇතුළු පලස්තීනුවන් 11 දෙනෙකු මියගොස් තිබේ. ගාසා නගර මධ්‍යයේ ගමන් කළ පොලිස් රථයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් අවුරුදු තුනක දරුවා ඇතුළු සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් පුද්ගලයින් නව දෙනෙකු බරපතල තුවාල ලැබූ බව එරට සිවිල් ආරක්ෂක බලධාරීහු තහවුරු කරති.
මීට අමතරව ගාසා නගරයේ ෂාටි (Shati) සරණාගත කඳවුර අසල පිරිසක් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල ඩ්‍රෝන යානා මඟින් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් තවත් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇත. උතුරු ගාසා තීරයේ බෙයිට් ලාහියා (Beit Lahiya) ප්‍රදේශයේදී ද ඊශ්‍රායල වෙඩි ප්‍රහාර හමුවේ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය. සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබුණද ඊශ්‍රායල හමුදා දිනපතා ගාසා තීරයට ප්‍රහාර එල්ල කරන අතර, එම සටන් විරාමයෙන් පසුව පමණක් පලස්තීනුවන් 760කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ.
Post Views: 1
Previous Post

මෙක්සිකානු මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු මත්ද්‍රව්‍ය කල්ලියක් වෙනුවෙන් පෙනී සිටින බවට ඇමරිකාව චෝදනා කරයි

Next Post

ඉරාන ගැටුම හමුවේ ඕස්ට්‍රේලියාවේ හරිත යකඩ සිහිනය යළි පිබිදෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන ගැටුම හමුවේ  ඕස්ට්‍රේලියාවේ  හරිත යකඩ  සිහිනය යළි පිබිදෙයි

ඉරාන ගැටුම හමුවේ ඕස්ට්‍රේලියාවේ හරිත යකඩ සිහිනය යළි පිබිදෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජපානය සිය දශක ගණනාවක  අවි අපනයන තහනම ලිහිල් කරමින්  ගෝලීය අවි වෙළඳපොළට  අවතීර්ණ වෙයි

ජපානය සිය දශක ගණනාවක අවි අපනයන තහනම ලිහිල් කරමින් ගෝලීය අවි වෙළඳපොළට අවතීර්ණ වෙයි

15 April 2026
වැල්ලවාය සහ  පයාගල ඝාතන දෙකක්

වැල්ලවාය සහ පයාගල ඝාතන දෙකක්

15 April 2026
ජෝර්ජියා මෙලෝනිගේ  ධෛර්යය අඩු බව පවසමින්  ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන්  ඉතාලි නායිකාවට දැඩි දෝෂාරෝපණයක්

ජෝර්ජියා මෙලෝනිගේ ධෛර්යය අඩු බව පවසමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉතාලි නායිකාවට දැඩි දෝෂාරෝපණයක්

15 April 2026
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල  ඩොලර් 100 සීමාවෙන් පහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 100 සීමාවෙන් පහළට

15 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජපානය සිය දශක ගණනාවක  අවි අපනයන තහනම ලිහිල් කරමින්  ගෝලීය අවි වෙළඳපොළට  අවතීර්ණ වෙයි

ජපානය සිය දශක ගණනාවක අවි අපනයන තහනම ලිහිල් කරමින් ගෝලීය අවි වෙළඳපොළට අවතීර්ණ වෙයි

15 April 2026
වැල්ලවාය සහ  පයාගල ඝාතන දෙකක්

වැල්ලවාය සහ පයාගල ඝාතන දෙකක්

15 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved