• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

චිලී ආර්ථිකය නැංවීමට ජනාධිපති කාස්ට්ගෙන් බදු සහන ඇතුළු දැවැන්ත ප්‍රතිසංස්කරණ මාලාවක්

16 April 2026
in පුවත්, විදෙස්
චිලී ආර්ථිකය නැංවීමට  ජනාධිපති කාස්ට්ගෙන්  බදු සහන ඇතුළු  දැවැන්ත ප්‍රතිසංස්කරණ මාලාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
චිලී රාජ්‍යයේ නව ජනාධිපති හෝසේ ඇන්ටෝනියෝ කාස්ට් එරට ආර්ථිකය යළි පණ ගැන්වීම සහ රැකියා ස්ථායීතාව ඇති කිරීම අරමුණු කරගත් යෝජනා 40 කින් සමන්විත දැවැන්ත ප්‍රතිසංස්කරණ මාලාවක් ඊයේ (15) ජාතිය අමතමින් ප්‍රකාශයට පත් කළේය. පසුගිය මාසයේ බලයට පත්වීමෙන් පසු ඔහු විසින් සිදු කරන ලද පළමු විශේෂ ප්‍රකාශය මෙය වීම විශේෂත්වයකි.
මෙම ප්‍රතිසංස්කරණ මාලාවේ ප්‍රධානතම යෝජනාව වන්නේ දැනට 27% ක් ලෙස පවතින ආයතනික බදු අනුපාතය (Corporate Tax Rate) ඉදිරි වසර හතර තුළදී ක්‍රමයෙන් 23% දක්වා අඩු කිරීමයි. මීට අමතරව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දිරිමත් කිරීම සඳහා බදු සහන ලබා දීම, නව නිවාස අලෙවියේදී වැට් (VAT) බදු නිදහස් කිරීම සහ වයස අවුරුදු 65 ට වැඩි නිවාස හිමියන් දේපළ බදුවලින් නිදහස් කිරීම වැනි යෝජනා රැසක් මීට ඇතුළත් වේ. ලොව විශාලතම තඹ නිෂ්පාදකයා වන චිලී රාජ්‍යයේ වාර්ෂික ආර්ථික වර්ධනය 4% දක්වා ඉහළ නැංවීම ජනාධිපතිවරයාගේ ඉලක්කය වුවද, පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති වීම මෙම යෝජනා සම්මත කර ගැනීමට ඔහුට පවතින ප්‍රධාන අභියෝගයකි.
Post Views: 2
Previous Post

ඉරාන යුද්ධය හමුවේ දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රථම වතාවට ඇමෙරිකාව ශුද්ධ බොරතෙල් අපනයනකරුවෙකු වීමට ආසන්න වෙයි

Next Post

විදේශිකයන් සතු ඇමෙරිකානු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය පෙබරවාරි මාසයේදී වාර්තාගත ලෙස ඉහළ යයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

මාකස් රෂ්ෆර්ඩ්  යළි මැන්චෙස්ටර් යුනයිටඩ් වෙත  පැමිණීමේ අවස්ථාව විවෘතයි

ඉන්ධන සැපයුම ස්ථාවර කිරීමට  ඔස්ට්‍රේලියාව ලිහිල් කළ  ඉන්ධන ප්‍රමිතීන්  තවදුරටත් දීර්ඝ කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

රොනී ඕ’සුලිවන් වයස 50 දී 8 වන ලෝක ශූරතාවය හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

ආර්සෙනල් කණ්ඩායමේ අභිමානවත් වීරයා ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන් මාටින් කියොන්ගෙන් සංවේදී උපහාරයක්

18 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved