• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකා ඉරාන සාම බලාපොරොත්තු මැද ඩොලරය පල්ලම් බසිද්දී රන් මිල ඉහළ යයි

16 April 2026
in පුවත්, විදෙස්
ඇමෙරිකා ඉරාන  සාම බලාපොරොත්තු මැද  ඩොලරය පල්ලම් බසිද්දී  රන් මිල ඉහළ යයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකාව සහ ඉරානය අතර යුද්ධය අවසන් කිරීමේ සාම එකඟතාවයක් පිළිබඳව පවතින සුබවාදී බලාපොරොත්තු හමුවේ අද (16) ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ ගොස් තිබේ ඇමෙරිකානු ඩොලරයේ අගය පසුගිය සති හයක කාලය තුළ වාර්තා වූ අවම මට්ටමට පහත වැටීම රන් මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇති අතර ආයෝජකයන් දැන් ඉතා උනන්දුවෙන් මැදපෙරදිග තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් සිටිති
ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල 0.7% කින් ඉහළ ගොස් ඩොලර් 4,821.44 ක් ලෙස සටහන් විය පසුගිය පෙබරවාරි මාසයේදී ඉරාන යුද්ධය ආරම්භ වූ දා සිට බලශක්ති මිල ඉහළ යාම සහ උද්ධමන බිය නිසා රන් මිල 8% කින් පමණ පහත වැටී තිබුණි කෙසේ වෙතත් යුද්ධය නිමාවීම පිළිබඳව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පළ කළ අදහස් සමඟ රන් මිල යළිත් ඩොලර් 5,000 සීමාව දක්වා ඉහළ යා හැකි බව වෙළඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙයි රන් මිලට අමතරව රිදී සහ ප්ලැටිනම් මිල ගණන් ද අද දිනයේ ඉහළ අගයක් ගෙන තිබේ
Post Views: 4
Previous Post

නව යුද උපායමාර්ගයක් සමඟින් රුසියානු ග්‍රහණයේ තිබූ ප්‍රදේශ මුදාගැනීමට යුක්රේනය සමත් වෙයි

Next Post

පළාත් කිහිපයකට පස්වරු 1.00 න් පසු වැසි

Editor TTV News

Editor TTV News

Next Post
පළාත් කිහිපයකට  පස්වරු 1.00 න් පසු වැසි

පළාත් කිහිපයකට පස්වරු 1.00 න් පසු වැසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

මාකස් රෂ්ෆර්ඩ්  යළි මැන්චෙස්ටර් යුනයිටඩ් වෙත  පැමිණීමේ අවස්ථාව විවෘතයි

ඉන්ධන සැපයුම ස්ථාවර කිරීමට  ඔස්ට්‍රේලියාව ලිහිල් කළ  ඉන්ධන ප්‍රමිතීන්  තවදුරටත් දීර්ඝ කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

රොනී ඕ’සුලිවන් වයස 50 දී 8 වන ලෝක ශූරතාවය හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

ආර්සෙනල් කණ්ඩායමේ අභිමානවත් වීරයා ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන් මාටින් කියොන්ගෙන් සංවේදී උපහාරයක්

18 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved