• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

පළාත් කිහිපයකට පස්වරු 1.00 න් පසු වැසි

අකුණු අනතුරු පිළිබඳ අනතුරු ඇඟවීම්

16 April 2026
in කාලගුණ, දේශීය, පුවත්
පළාත් කිහිපයකට  පස්වරු 1.00 න් පසු වැසි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල අද (16) පස්වරු 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ දකුණු පළාත්වල මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ වෙරළබඩ කලාපවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් අපේක්ෂා කෙරේ.
විශේෂයෙන්ම සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පැවතියද, උදෑසන කාලයේදී මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත් ඇතුළු ප්‍රදේශ කිහිපයක මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින්, ඉන් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
Post Views: 3
Previous Post

ඇමෙරිකා ඉරාන සාම බලාපොරොත්තු මැද ඩොලරය පල්ලම් බසිද්දී රන් මිල ඉහළ යයි

Next Post

ඇහැළියගොඩදී වාහන 6ක් එකිනෙක ගැටෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඇහැළියගොඩදී  වාහන 6ක් එකිනෙක ගැටෙයි

ඇහැළියගොඩදී වාහන 6ක් එකිනෙක ගැටෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධය මධ්‍යයේ වුවද  චීන ආර්ථිකය බලාපොරොත්තු  වූවාට වඩා වේගයෙන්  වර්ධනය වෙයි

ඉරාන යුද්ධය මධ්‍යයේ වුවද චීන ආර්ථිකය බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් වර්ධනය වෙයි

16 April 2026
අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු  එල්.පී. ගෑස් බෙදාහැරීම් යළි ඇරඹෙයි

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු එල්.පී. ගෑස් බෙදාහැරීම් යළි ඇරඹෙයි

16 April 2026
නැගී එන වෙළඳපොළවල  ඉන්ඩියානා ජෝන්ස්  ලෙස හැඳින්වූ  මාර්ක් මෝබියස්  අභාවප්‍රාප්ත වෙයි

නැගී එන වෙළඳපොළවල ඉන්ඩියානා ජෝන්ස් ලෙස හැඳින්වූ මාර්ක් මෝබියස් අභාවප්‍රාප්ත වෙයි

16 April 2026
ඊශ්‍රායලයට අවි අලෙවි කිරීම  වැළැක්වීමට  ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයට  ඉදිරිපත් වූ යෝජනා  පරාජය වෙයි

ඊශ්‍රායලයට අවි අලෙවි කිරීම වැළැක්වීමට ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනා පරාජය වෙයි

16 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධය මධ්‍යයේ වුවද  චීන ආර්ථිකය බලාපොරොත්තු  වූවාට වඩා වේගයෙන්  වර්ධනය වෙයි

ඉරාන යුද්ධය මධ්‍යයේ වුවද චීන ආර්ථිකය බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් වර්ධනය වෙයි

16 April 2026
අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු  එල්.පී. ගෑස් බෙදාහැරීම් යළි ඇරඹෙයි

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු එල්.පී. ගෑස් බෙදාහැරීම් යළි ඇරඹෙයි

16 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved