• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පිරිවැය අඩු කිරීමට BBC ආයතනයේ රැකියා 2000 ක් කප්පාදු කිරීමට තීරණය කරයි

16 April 2026
in පුවත්, විදෙස්
පිරිවැය අඩු කිරීමට  BBC ආයතනයේ  රැකියා 2000 ක් කප්පාදු කිරීමට  තීරණය කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලොව ප්‍රමුඛතම මාධ්‍ය ආයතනයක් වන බීබීසී (BBC) ආයතනය සිය වාර්ෂික අයවැයෙන් 10% ක් එනම් බ්‍රිතාන්‍ය පවුම් මිලියන 500 ක් ඉතිරි කර ගැනීමේ අරමුණින් රැකියා 2,000 ක් කප්පාදු කිරීමට සැලසුම් කර ඇති බව අද (16) නිවේදනය කළේය පවතින උද්ධමනය, බලපත්‍ර ගාස්තු ආදායම පහත වැටීම සහ ගෝලීය ආර්ථික අස්ථාවරත්වය හමුවේ එල්ල වී ඇති මූල්‍ය පීඩනය මෙලෙස රැකියා කප්පාදු කිරීමට ප්‍රධානතම හේතුව වී තිබේ
දශකයකට වැඩි කාලයක් තුළ බීබීසී ආයතනය සිදු කරන විශාලතම රැකියා කප්පාදුව මෙය වන අතර මින් වැඩි ප්‍රමාණයක් 2027 අප්‍රේල් මාසයෙන් ඇරඹෙන මූල්‍ය වර්ෂය තුළ සිදු කිරීමට නියමිතය මේ අතර, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පළ වූ වාර්තා චිත්‍රපටයක අන්තර්ගත වූ අසත්‍ය සංස්කරණයක් හේතුවෙන් ඔහු බීබීසී ආයතනයට එරෙහිව ඩොලර් බිලියන 10 ක අපහාස නඩුවක් ද ගොනු කර තිබීම එම ආයතනය මුහුණ දී සිටින තවත් බරපතල අභියෝගයකි බ්‍රිතාන්‍ය රජය ද බීබීසී ආයතනය සඳහා වඩාත් තිරසාර අරමුදල් ආකෘතියක් පිළිබඳව මේ වන විට අවධානය යොමු කරමින් සිටියි
Post Views: 2
Previous Post

හදිසි රාජකාරී සඳහා පිටත්ව යෑමේ නැකත හෙට (17) අලුයම

Next Post

අද සිට කාර්යාල දුම්රිය සාමාන්‍ය පරිදි පෞද්ගලික බස් රථ 50%ක් ධාවනයේ

Editor TTV News

Editor TTV News

Next Post
අද සිට කාර්යාල  දුම්රිය සාමාන්‍ය පරිදි පෞද්ගලික බස් රථ 50%ක් ධාවනයේ

අද සිට කාර්යාල දුම්රිය සාමාන්‍ය පරිදි පෞද්ගලික බස් රථ 50%ක් ධාවනයේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සාම ගිවිසුමක් පිළිබඳ  බලාපොරොත්තු සහ සමාගම් ලාභාංශ  වාර්තා හමුවේ  ආසියානු කොටස් වෙළඳපොළ  ඉහළට

සාම ගිවිසුමක් පිළිබඳ බලාපොරොත්තු සහ සමාගම් ලාභාංශ වාර්තා හමුවේ ආසියානු කොටස් වෙළඳපොළ ඉහළට

16 April 2026
අලුත් අදහස් සහ සැලසුම් සමග  ජනාධිපතිවරයාගේ ජනතාවාදී වැඩපිළිවෙළ  ඉදිරියට ගෙන යාමට කැපවෙමු

අලුත් අදහස් සහ සැලසුම් සමග ජනාධිපතිවරයාගේ ජනතාවාදී වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට කැපවෙමු

16 April 2026
ෆෝඩ් සමාගමේ  විද්‍යුත් වාහන සහ තාක්ෂණික ප්‍රධානී  ඩග් ෆීල්ඩ් ඉල්ලා අස්වෙයි

ෆෝඩ් සමාගමේ විද්‍යුත් වාහන සහ තාක්ෂණික ප්‍රධානී ඩග් ෆීල්ඩ් ඉල්ලා අස්වෙයි

16 April 2026
ප්‍රදේශ කිහිපයකට  ප්‍රබල අකුණු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

16 April 2026

Recent News

ඉරාන යුද්ධය හේතුවෙන්  ඇමෙරිකානු සමාගම්  සිය තීරණ ගැනීම ප්‍රමාද කරයි

ඉරාන යුද්ධය හේතුවෙන් ඇමෙරිකානු සමාගම් සිය තීරණ ගැනීම ප්‍රමාද කරයි

16 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ෆෝඩ් සමාගමේ  විද්‍යුත් වාහන සහ තාක්ෂණික ප්‍රධානී  ඩග් ෆීල්ඩ් ඉල්ලා අස්වෙයි

ෆෝඩ් සමාගමේ විද්‍යුත් වාහන සහ තාක්ෂණික ප්‍රධානී ඩග් ෆීල්ඩ් ඉල්ලා අස්වෙයි

16 April 2026
ප්‍රදේශ කිහිපයකට  ප්‍රබල අකුණු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

16 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved