• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හදිසි රාජකාරී සඳහා පිටත්ව යෑමේ නැකත හෙට (17) අලුයම

16 April 2026
in දේශීය, පුවත්
හදිසි රාජකාරී සඳහා  පිටත්ව යෑමේ නැකත  හෙට (17) අලුයම
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවට මෙවර අලුතින්ම ඇතුළත් කළ “හදිසි රාජකාරී සඳහා පිටත්ව යෑමේ නැකත” හෙට (අප්‍රේල් 17) දිනට යෙදී තිබේ. ඒ අනුව හෙට පෙරවරු 5.38 ට රන්වන් පැහැති වස්ත්‍රයෙන් සැරසී, දී කිරි මිශ්‍ර කිරිබතක් සහ උඳු මිශ්‍ර කැවිලි වර්ග අනුභව කර උතුරු දිශාව බලා රාජකාරී සඳහා පිටත්ව යෑම සුබ බව නැකත් සීට්ටුවේ සඳහන් වේ.
මීට අමතරව, සාමාන්‍ය පරිදි රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත අප්‍රේල් 20 වැනි සඳුදා පෙරවරු 6.27 ට යෙදී ඇති අතර, පැළ සිටුවීමේ නැකත අප්‍රේල් 23 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9.01 ට යෙදී තිබේ. උත්සව සමයෙන් පසු යළි සේවයට වාර්තා කරන ජනතාව වෙනුවෙන් මෙම විශේෂ නැකත් කාලවේලාවන් ප්‍රකාශයට පත් කර ඇත.
Post Views: 4
Previous Post

ඉරාන සාම ගිවිසුමක් පිළිබඳ බලාපොරොත්තු හමුවේ ඇමෙරිකානු ඩොලරයේ අගය සති හයකින් අවම මට්ටමට

Next Post

පිරිවැය අඩු කිරීමට BBC ආයතනයේ රැකියා 2000 ක් කප්පාදු කිරීමට තීරණය කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වාර්තාගත වෙළඳ ආදායම  සහ ගනුදෙනු ඉහළ යාම හමුවේ  Morgan Stanley සමාගමේ  ලාභය අපේක්ෂිත මට්ටම්  ඉක්මවා යයි

වාර්තාගත වෙළඳ ආදායම සහ ගනුදෙනු ඉහළ යාම හමුවේ Morgan Stanley සමාගමේ ලාභය අපේක්ෂිත මට්ටම් ඉක්මවා යයි

16 April 2026
අවුරුදු දවසේ ලක්ෂ පහක මුදලක්  මංකොල්ල කෑ බවට  අකුරැස්ස පොලිසියට බරපතළ චෝදනාවක්

ඉරාන යුද්ධය හේතුවෙන්  ආසියානු රටවල්  පොසිල ඉන්ධන මත යැපීමේ  අවදානම කරළියට

ඛනිජ සම්පත් සම්බන්ධයෙන්  ඉන්දියාව සහ සැම්බියාව  අතර පැවැති  සාකච්ඡා අඩාල වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රවීණ පුරාවිද්‍යාඥ ආචාර්ය  සිරිනිමල් ලක්දුසිංහ  අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ පුරාවිද්‍යාඥ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ අභාවප්‍රාප්ත වෙයි

16 April 2026
වෙළඳාම් සහ ආයෝජන බැංකු අංශයේ  දක්ෂතා හමුවේ  Bank of America  ලාභාංශ අපේක්ෂාවන්  ඉක්මවා යයි

වෙළඳාම් සහ ආයෝජන බැංකු අංශයේ දක්ෂතා හමුවේ Bank of America ලාභාංශ අපේක්ෂාවන් ඉක්මවා යයි

16 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved