• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රුමේනියාවේ දේශපාලන අර්බුදයක්

පාලක සභාගයේ ප්‍රධාන පක්ෂය අගමැතිගෙන් ඉල්ලා අස්වීම ඉල්ලයි

20 April 2026
in පුවත්, විදෙස්
රුමේනියාවේ දේශපාලන අර්බුදයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
රුමේනියාවේ පාලක සභාග රජයේ ප්‍රධාන හවුල්කරු වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (PSD), ලිබරල් පක්ෂයේ අග්‍රාමාත්‍ය ඉලී බොලෝජන් (Ilie Bolojan) මහතාගෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස අද (අප්‍රේල් 20) ඉල්ලා සිටීමට නියමිත බව වාර්තා වේ. මෙම තත්ත්වය හමුවේ එරට තුළ දැඩි දේශපාලන අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් මතුව තිබේ.
දැඩි මතධාරී දක්ෂිණාංශික කණ්ඩායම් බලයට පත්වීම වැළැක්වීම සඳහා පක්ෂ හතරක එකතුවෙන් මෙම සභාග රජය පිහිටුවනු ලැබුවේ මීට මාස 10කට පෙරය. කෙසේ වෙතත් ප්‍රතිසංස්කරණ පියවරයන් සම්බන්ධයෙන් පක්ෂ අතර පවතින ගැටුම් හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණය වී තිබේ. අග්‍රාමාත්‍ය බොලෝජන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් නොවන බව ප්‍රකාශ කර ඇති අතර, ඒ අනුව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අමාත්‍යවරුන් හයදෙනා ඉදිරි දින කිහිපය තුළ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමට ඉඩ ඇත.
මෙම දේශපාලන අස්ථාවරත්වය රුමේනියාවේ ණය ශ්‍රේණිගත කිරීම්වලට සහ යුරෝපා සංගමයෙන් ලැබීමට නියමිත යුරෝ බිලියන 28ක අරමුදල් ලබා ගැනීමට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.
Post Views: 4
Previous Post

ඉන්දියාවේ ගිනිකෙළි කර්මාන්තශාලාවක පිපිරීමක්

Next Post

දරුවෙකුට රැකවරණය ලබාදෙන විශ්වාසදායක ස්ථානයක් බවට පාසල පත් කිරීම රජයේ අරමුණයි

Editor TTV News

Editor TTV News

Next Post
දරුවෙකුට රැකවරණය ලබාදෙන  විශ්වාසදායක ස්ථානයක් බවට  පාසල පත් කිරීම රජයේ අරමුණයි

දරුවෙකුට රැකවරණය ලබාදෙන විශ්වාසදායක ස්ථානයක් බවට පාසල පත් කිරීම රජයේ අරමුණයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දරුවෙකුට රැකවරණය ලබාදෙන  විශ්වාසදායක ස්ථානයක් බවට  පාසල පත් කිරීම රජයේ අරමුණයි

දරුවෙකුට රැකවරණය ලබාදෙන විශ්වාසදායක ස්ථානයක් බවට පාසල පත් කිරීම රජයේ අරමුණයි

20 April 2026
රුමේනියාවේ දේශපාලන අර්බුදයක්

රුමේනියාවේ දේශපාලන අර්බුදයක්

20 April 2026
ඉන්දියාවේ  ගිනිකෙළි කර්මාන්තශාලාවක පිපිරීමක්

ඉන්දියාවේ ගිනිකෙළි කර්මාන්තශාලාවක පිපිරීමක්

20 April 2026
IPL 2026

IPL 2026

20 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දරුවෙකුට රැකවරණය ලබාදෙන  විශ්වාසදායක ස්ථානයක් බවට  පාසල පත් කිරීම රජයේ අරමුණයි

දරුවෙකුට රැකවරණය ලබාදෙන විශ්වාසදායක ස්ථානයක් බවට පාසල පත් කිරීම රජයේ අරමුණයි

20 April 2026
රුමේනියාවේ දේශපාලන අර්බුදයක්

රුමේනියාවේ දේශපාලන අර්බුදයක්

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved