• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක දිවුරුම් දෙයි

21 April 2026
in දේශීය, පුවත්
නව බලශක්ති අමාත්‍යවරයා ලෙස  අනුර කරුණාතිලක  දිවුරුම් දෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අනුර කරුණාතිලක මහතා බලශක්ති අමාත්‍ය ධුරයට අමතරව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස ද කටයුතු කිරීමට නියමිතය. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය නිසා ගෝලීය බලශක්ති සැපයුමට බලපෑම් එල්ල වෙමින් පවතින මෙවන් තීරණාත්මක කාලයක මෙම පත්වීම සිදුවීම විශේෂත්වයකි.
මෙම දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද සහභාගී වී සිටියේය. නව අමාත්‍යවරයා යටතේ මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය ඇති කිරීම සහ වරාය හා ගුවන් සේවා ක්ෂේත්‍රයන්හි නවීකරණ කටයුතු කඩිනම් කිරීම රජයේ අපේක්ෂාව වී තිබේ.
විශේෂයෙන්ම විකල්ප බලශක්ති ප්‍රභවයන් කෙරෙහි අවධානය යොමු කරමින් ජාතික බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීමට නව අමාත්‍යවරයාට සුවිශේෂී කාර්යභාරයක් පැවරෙනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.
Post Views: 1
Previous Post

පාස්කු ප්‍රහාරයට වසර 7යි

Next Post

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතාට ඇප

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක්  සමඟ ඉන්දීය ජාතිකයෙකු  කටුනායකදී අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

21 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ආරක්ෂිතව ගමන් කිරීමට  අවසර දෙන බව පවසන  වංචනික පණිවිඩ පිළිබඳ අනතුරු ඇඟවීමක්

ගාසා තීරය යළි ගොඩනැගීම සඳහා  ට්‍රම්ප්ගේ “සාම මණ්ඩලය” සහ  DP World අතර සාකච්ඡා

පොලිස් බාලදක්ෂ අංශය  නිල වශයෙන් ආරම්භ කෙරේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක්  සමඟ ඉන්දීය ජාතිකයෙකු  කටුනායකදී අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

21 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ආරක්ෂිතව ගමන් කිරීමට  අවසර දෙන බව පවසන  වංචනික පණිවිඩ පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ආරක්ෂිතව ගමන් කිරීමට අවසර දෙන බව පවසන වංචනික පණිවිඩ පිළිබඳ අනතුරු ඇඟවීමක්

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved