• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කළුතර කුලී නිවසක සිටි බංග්ලාදේශ ජාතිකයෙකුගේ රුපියල් ලක්ෂ 15ක මුදල් සොරකම් කරයි

21 April 2026
in දේශීය, පුවත්
කළුතර කුලී නිවසක සිටි  බංග්ලාදේශ ජාතිකයෙකුගේ  රුපියල් ලක්ෂ 15ක මුදල් සොරකම් කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කළුතර උතුර ප්‍රදේශයේ කුලී නිවසක තාවකාලිකව නැවතී සිටි බංග්ලාදේශ ජාතිකයෙකුට අයත් රුපියල් ලක්ෂ 15කට අධික දේශීය සහ විදේශීය මුදල් තොගයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මුදල් අහිමි වී ඇත්තේ කමාල් හොසේන් ඩිඩාර් නමැති බංග්ලාදේශ ජාතිකයාටය. ඔහු සිය ව්‍යාපාරික කටයුත්තක් සඳහා මිතුරෙකු සමඟ පසුගිය 6 වැනිදා මෙරටට පැමිණ ඇති අතර පසුව එම මිතුරාගේ යෙහෙළියන් දෙදෙනෙකු ද ඔවුන් සමඟ එක්ව ඇත. මොවුන් සිව්දෙනාම පසුගිය 13 වැනිදා සිට කළුතර උතුර, ගැමුණු මාවතේ පිහිටි නිවසක කුලියට පදිංචිව සිට තිබේ.
පැමිණිලිකරු පවසන පරිදි සොරකමට ලක්ව ඇති මුළු මුදල රුපියල් 1,564,487කි. මෙයට ඇමෙරිකානු ඩොලර් 4,900ක් සහ ශ්‍රී ලංකා මුදලින් රුපියල් 13,000ක් ඇතුළත් වේ. පසුගිය 18 වැනිදා දහවල් කාලයේ පැමිණිලිකරු නින්දෙන් අවදි වන විට ඔහු සමඟ සිටි විදේශීය මිතුරා සහ යෙහෙළියන් දෙදෙනා ඔවුන්ගේ ගමන් මලු ද සමඟ මුදල් සොරාගෙන පළා ගොස් ඇති බව අනාවරණය වී ඇත.
සැකකාර විදේශිකයන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර උතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Post Views: 2
Previous Post

එක්සත් ජාතීන්ගේ නව විමෝචන යෝජනාව නිසා සාගර සංචාරක නෞකා ගාස්තු ඉහළ යාමේ අවදානමක්

Next Post

ඉරානයට සම්බන්ධ ත්‍රස්ත ජාලයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ බිඳ වැටේ

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානයට සම්බන්ධ ත්‍රස්ත ජාලයක්  එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ බිඳ වැටේ

ඉරානයට සම්බන්ධ ත්‍රස්ත ජාලයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ බිඳ වැටේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙව්වන්දිගේ බැංකු ගිණුම් ගැන  වාර්තාවක් ලබා දෙන්න  අධිකරණයෙන් නියෝග

සෙව්වන්දිගේ බැංකු ගිණුම් ගැන වාර්තාවක් ලබා දෙන්න අධිකරණයෙන් නියෝග

21 April 2026
යුක්‍රේනය බාධා කිරීම් නවත්වන්නේ නම්  Druzhba නල මාර්ගයෙන්  තෙල් සැපයීමට  රුසියාව සූදානම්

යුක්‍රේනය බාධා කිරීම් නවත්වන්නේ නම් Druzhba නල මාර්ගයෙන් තෙල් සැපයීමට රුසියාව සූදානම්

21 April 2026
මහජන බැංකුවේ  2025 වාර්ෂික වාර්තාව  ජනාධිපතිවරයා වෙත පිළිගන්වයි

මහජන බැංකුවේ 2025 වාර්ෂික වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වයි

21 April 2026
ඇමෙරිකා-පිලිපීන  යුද අභ්‍යාස මධ්‍යයේ  චීනය සිය බලශක්ති  බලපෑම පෙන්වයි

ඇමෙරිකා-පිලිපීන යුද අභ්‍යාස මධ්‍යයේ චීනය සිය බලශක්ති බලපෑම පෙන්වයි

21 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පස්වරුවේ ගිගුරුම් සහිත වැසි සමග  ප්‍රබල අකුණු  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්  අවවාදාත්මක නිවේදනයක්

පස්වරුවේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

21 April 2026
ලොව දරුණුතම බලශක්ති අර්බුදය අභියස ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියෙන් අනතුරු ඇඟවීමක්

ලොව දරුණුතම බලශක්ති අර්බුදය අභියස ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියෙන් අනතුරු ඇඟවීමක්

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved