• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතර ලවණ බාධකය නිසා හානි වූ වගා බිම් සඳහා වන්දි ගෙවීම කඩිනම් කෙරේ

21 April 2026
in දේශීය, පුවත්
මාතර ලවණ බාධකය නිසා  හානි වූ වගා බිම් සඳහා  වන්දි ගෙවීම කඩිනම් කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නිල්වලා ගඟ ආශ්‍රිතව ඉදිකරන ලද ලවණ බාධකය හේතුවෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා වන්දි ලබාදීමේ කටයුතු රජය විසින් කඩිනම් කර තිබේ. 2019 වර්ෂයේ සිට පවතින මෙම ගැටලුව සඳහා විසඳුම් ලෙස 2026 අයවැය මඟින් රුපියල් මිලියන 1200ක ප්‍රතිපාදන වෙන් කර ඇත.
මාතර දිස්ත්‍රික්කයේ පානීය ජලයට කරදිය මුසු වීම වැළැක්වීමට 2019දී ඉදිකළ මෙම බාධකය නිසා දික්වැල්ල, කඹුරුපිටිය, මාලිම්බඩ, විල්පිට ඇතුළු ප්‍රදේශ රැසක වී වගා බිම් නිරන්තරයෙන් ජලයෙන් යටවීම හා හානියට පත්වීම සිදු විය.
ගොවීන්ට සිදු වූ අසාධාරණය සලකා බලා 2019 යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා අනුයාත කන්න 7ක් සඳහා වන්දි ගෙවීමට රජය තීරණය කර ඇත.
මාතර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු කෘෂිකාර්මික නිලධාරීන් සහ ගොවි නියෝජිතයින්ගේ නිර්දේශ මත, අදාළ කාලසීමාවන්හිදී ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත හානි වාර්තා කර ඇති සියලුම ගොවීන් සඳහා මෙම වන්දි මුදල් පිරිනැමෙනු ඇත.
Post Views: 3
Previous Post

අවුරුදු සමයේ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 536ක ආදායමක්

Next Post

SpaceX සභාපතිනී ග්වින් ෂොට්වෙල් පසුගිය වසරේ ඩොලර් මිලියන 85ක ආදායමක් උපයයි

Editor TTV News

Editor TTV News

Next Post
SpaceX සභාපතිනී  ග්වින් ෂොට්වෙල් පසුගිය වසරේ  ඩොලර් මිලියන 85ක  ආදායමක් උපයයි

SpaceX සභාපතිනී ග්වින් ෂොට්වෙල් පසුගිය වසරේ ඩොලර් මිලියන 85ක ආදායමක් උපයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන අර්බුදය හේතුවෙන්  ප්‍රංශයට  යුරෝ බිලියන 6ක පාඩුවක්

ඉරාන අර්බුදය හේතුවෙන් ප්‍රංශයට යුරෝ බිලියන 6ක පාඩුවක්

21 April 2026
ඉරාන අර්බුදය හේතුවෙන්  ප්‍රංශයට  යුරෝ බිලියන 6ක  පාඩුවක්

ඉරාන අර්බුදය හේතුවෙන් ප්‍රංශයට යුරෝ බිලියන 6ක පාඩුවක්

21 April 2026
පාර්ලිමේන්තු මහලේකම්වරියගේ  තීරණයක්

පාර්ලිමේන්තු මහලේකම්වරියගේ තීරණයක්

21 April 2026
සාම පාගමනට අවහිර වන සේ  හැසිරීමෙන් වළකින්න

සාම පාගමනට අවහිර වන සේ හැසිරීමෙන් වළකින්න

21 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන අර්බුදය හේතුවෙන්  ප්‍රංශයට  යුරෝ බිලියන 6ක පාඩුවක්

ඉරාන අර්බුදය හේතුවෙන් ප්‍රංශයට යුරෝ බිලියන 6ක පාඩුවක්

21 April 2026
ඉරාන අර්බුදය හේතුවෙන්  ප්‍රංශයට  යුරෝ බිලියන 6ක  පාඩුවක්

ඉරාන අර්බුදය හේතුවෙන් ප්‍රංශයට යුරෝ බිලියන 6ක පාඩුවක්

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved