• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉලක්කගත මූල්‍ය සම්බාධක මගින් ත්‍රස්තවාදයට එරෙහි ජාතික ආරක්ෂාව තවත් ශක්තිමත් කෙරේ

22 April 2026
in පුවත්, විදෙස්
ඉලක්කගත මූල්‍ය සම්බාධක මගින්  ත්‍රස්තවාදයට එරෙහි  ජාතික ආරක්ෂාව තවත්  ශක්තිමත් කෙරේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් “ඉලක්කගත මූල්‍ය සම්බාධක” (Targeted Financial Sanctions – TFS) ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙම නව ක්‍රමවේදය මගින් ත්‍රස්තවාදයට සම්බන්ධ හෝ මූල්‍ය සහය දක්වන පුද්ගලයන්ගේ සහ සංවිධානවල බැංකු ගිණුම්, දේපළ ඇතුළු සියලුම වත්කම් සම්පූර්ණයෙන් අත්හිටුවීමට (Freeze) බලධාරීන්ට හැකියාව ලැබෙනු ඇත.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා 1373 අනුව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ යටතේ, අදාළ වත්කම් විකිණීම හෝ මාරු කිරීම ද නීතියෙන් තහනම් වේ. විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම සම්බාධක පනවනු ලබන අතර, එහි මෙහෙයුම් කටයුතු මෙහෙයවීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා “නිසි බලධාරියා” ලෙස පත් කර ඇත. ත්‍රස්තවාදය මුල් අවස්ථාවේදීම මැඩපැවැත්වීම සහ රටේ මූල්‍ය පද්ධතියේ පවිත්‍රතාව රැක ගැනීම මෙම පියවරෙහි ප්‍රධාන අරමුණයි.
මහජනතාව දැනුවත් කිරීම සහ ක්‍රියාවලියේ විනිවිදභාවය තහවුරු කිරීම සඳහා www.competentauthority.gov.lk

නමින් නිල වෙබ් අඩවියක් ද හඳුන්වා දී ඇත. මෙම නවීන නීතිමය ප්‍රවේශය හරහා ශ්‍රී ලංකාවේ සාමය සහ ස්ථාවරත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Post Views: 10
Previous Post

තායිවාන ජනාධිපතිගේ ගුවන් ගමන් අවහිර කළ රටවල් අගයමින් චීනයෙන් ප්‍රකාශයක්

Next Post

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු රතිඤ්ඤා හඬින් සුරතල් සතුන් 10,000කට අධික පිරිසකට හානි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved