• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධිවේගී මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයකින් ලක්ෂ 40ක මත්ද්‍රව්‍ය කොටු වෙයි

22 April 2026
in දේශීය, පුවත්
අධිවේගී මාර්ගයේ නවතා තිබූ  මෝටර් රථයකින්  ලක්ෂ 40ක මත්ද්‍රව්‍ය කොටු වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 40කට ආසන්න වටිනාකමකින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගැලනිගම අධිවේගී පොලිසිය සමත් වී තිබේ. අත්අඩංගුවට ගත් පිරිස සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 85ක්, ජාවාරමින් උපයාගත් බවට සැක කරන රුපියල් 1,60,000ක මුදලක් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් කුලී පදනම මත ලබාගත් මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
ගැලනිගම අධිවේගී මාර්ග රථ වාහන පොලිසියේ නිලධාරීන් මාතර දෙසට සංචාරයේ යෙදී සිටියදී, 23 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ නවතා තිබූ මෙම මෝටර් රථය පරීක්ෂා කිරීමේදී සැකකරුවන් කලබලයට පත්වීම හේතුවෙන් මෙම වැටලීම සිදු කර තිබේ. එහිදී එක් සැකකරුවෙකුගේ යට ඇඳුමේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය පාර්සල් 6ක් සොයා ගැනීමට හැකි වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බිංගිරිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21 සහ 27 වයස්වල පසුවන්නන් වන අතර, ඔවුන් දීර්ඝ කාලයක සිට ගාල්ලේ සිට බිංගිරිය දක්වා අධිවේගී මාර්ගය ඔස්සේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ද මෙම තරුණයන් තිදෙනා අධික ලෙස මත්ද්‍රව්‍ය පානය කර මත් ගතියෙන් සිටි බව පොලිසිය වැඩිදුරටත් පවසයි.
Post Views: 1
Previous Post

අභිෂේක් ෂර්මාගෙන් IPL ඉතිහාසයේ පස්වන ඉහළම ලකුණු සංඛ්‍යාව සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිලට විශිෂ්ට ජයක්

Next Post

දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානියට පත් නිවාස සඳහා වන වන්දි මැයි මාසයට පෙර ගෙවා අවසන් කරන්න ජනපති

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

දිට්වා සුළි කුණාටු වන්දි අර්ධ හානි වූ නිවාස සඳහා මැයි මස අවසන් වීමට පෙර ගෙවා නිම කරන්න ජනපතිගෙන් නියෝග

22 April 2026
ෆිෆා පිටියේ  ඉරාන-ට්‍රම්ප් ගැටුම 2026 ලෝක කුසලානයට  දේශපාලන කුණාටුවක්

ෆිෆා පිටියේ ඉරාන-ට්‍රම්ප් ගැටුම 2026 ලෝක කුසලානයට දේශපාලන කුණාටුවක්

22 April 2026
කුසල් මෙන්ඩිස්  PSL පිටිය දෙවනත් කරයි

කුසල් මෙන්ඩිස් PSL පිටිය දෙවනත් කරයි

22 April 2026
ඊශ්‍රායල නිදහස් දින සැමරුමේදී  ආර්ජන්ටිනා ජනපතිගෙන් හීබෲ ගීත ප්‍රසංගයක්

ඊශ්‍රායල නිදහස් දින සැමරුමේදී ආර්ජන්ටිනා ජනපතිගෙන් හීබෲ ගීත ප්‍රසංගයක්

22 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා සුළි කුණාටු වන්දි අර්ධ හානි වූ නිවාස සඳහා මැයි මස අවසන් වීමට පෙර ගෙවා නිම කරන්න ජනපතිගෙන් නියෝග

22 April 2026
ෆිෆා පිටියේ  ඉරාන-ට්‍රම්ප් ගැටුම 2026 ලෝක කුසලානයට  දේශපාලන කුණාටුවක්

ෆිෆා පිටියේ ඉරාන-ට්‍රම්ප් ගැටුම 2026 ලෝක කුසලානයට දේශපාලන කුණාටුවක්

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved