• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මතට අබ්බැහි වූවන් වෙනුවෙන් අලුත් ප්‍රතිකාර මධ්‍යස්ථාන 06ක්

22 April 2026
in දේශීය, පුවත්
මතට අබ්බැහි වූවන් වෙනුවෙන්  අලුත් ප්‍රතිකාර මධ්‍යස්ථාන 06ක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
‘රටම එකට’ මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන යටතේ ස්වේච්ඡාවෙන් ප්‍රතිකාර සඳහා යොමු වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන්, දිවයින පුරා නව කෙටිකාලීන ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 06ක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. පවතින නේවාසික පහසුකම් ප්‍රමාණවත් නොවීම සැලකිල්ලට ගනිමින්, දැනට නිසි ලෙස භාවිතයට නොගන්නා රජයේ ගොඩනැගිලි 06ක් මේ සඳහා යොදා ගැනීමට හඳුනාගෙන ඇත.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුව, අදාළ මධ්‍යස්ථාන රජයේ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඒවායේ කටයුතු සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට ද අවසර ලැබී තිබේ. මෙමගින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් හා කඩිනම් කිරීමට රජය අපේක්ෂා කරයි.
Post Views: 0
Previous Post

දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානියට පත් නිවාස සඳහා වන වන්දි මැයි මාසයට පෙර ගෙවා අවසන් කරන්න ජනපති

Next Post

ශ්‍රී ලංකාවට පිලිපීනයෙන් අමෙරිකානු ඩොලර් 100,000ක ආධාරයක්

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවට පිලිපීනයෙන්  අමෙරිකානු ඩොලර් 100,000ක ආධාරයක්

ශ්‍රී ලංකාවට පිලිපීනයෙන් අමෙරිකානු ඩොලර් 100,000ක ආධාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

දිට්වා සුළි කුණාටු වන්දි අර්ධ හානි වූ නිවාස සඳහා මැයි මස අවසන් වීමට පෙර ගෙවා නිම කරන්න ජනපතිගෙන් නියෝග

22 April 2026
ෆිෆා පිටියේ  ඉරාන-ට්‍රම්ප් ගැටුම 2026 ලෝක කුසලානයට  දේශපාලන කුණාටුවක්

ෆිෆා පිටියේ ඉරාන-ට්‍රම්ප් ගැටුම 2026 ලෝක කුසලානයට දේශපාලන කුණාටුවක්

22 April 2026
කුසල් මෙන්ඩිස්  PSL පිටිය දෙවනත් කරයි

කුසල් මෙන්ඩිස් PSL පිටිය දෙවනත් කරයි

22 April 2026
ඊශ්‍රායල නිදහස් දින සැමරුමේදී  ආර්ජන්ටිනා ජනපතිගෙන් හීබෲ ගීත ප්‍රසංගයක්

ඊශ්‍රායල නිදහස් දින සැමරුමේදී ආර්ජන්ටිනා ජනපතිගෙන් හීබෲ ගීත ප්‍රසංගයක්

22 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා සුළි කුණාටු වන්දි අර්ධ හානි වූ නිවාස සඳහා මැයි මස අවසන් වීමට පෙර ගෙවා නිම කරන්න ජනපතිගෙන් නියෝග

22 April 2026
ෆිෆා පිටියේ  ඉරාන-ට්‍රම්ප් ගැටුම 2026 ලෝක කුසලානයට  දේශපාලන කුණාටුවක්

ෆිෆා පිටියේ ඉරාන-ට්‍රම්ප් ගැටුම 2026 ලෝක කුසලානයට දේශපාලන කුණාටුවක්

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved