• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවට පිලිපීනයෙන් අමෙරිකානු ඩොලර් 100,000ක ආධාරයක්

22 April 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවට පිලිපීනයෙන්  අමෙරිකානු ඩොලර් 100,000ක ආධාරයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශය ප්‍රතිසංස්කරණය කිරීම සහ ප්‍රතිසාධන කටයුතු වෙනුවෙන් පිලිපීන රජය විසින් අමෙරිකානු ඩොලර් 100,000ක මූල්‍ය ආධාරයක් ශ්‍රී ලංකා රජයට ලබා දී තිබේ. ශ්‍රී ලංකාවේ පිලිපීන තානාපතිනි නීනා පී. කයින්ග්ලට් මහත්මිය විසින් මෙම ආධාරය නිල වශයෙන් භාර දෙනු ලැබූ බව විදේශ අමාත්‍යාංශය පවසයි.
මෙම ආධාරය භාර ගනිමින් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ අසීරු අවස්ථාවක පිලිපීන රජය සහ ජනතාව ලබා දුන් මෙම සහාය කාලෝචිත මෙන්ම ඉතා අගය කළ යුත්තක් බවයි. මෙම මූල්‍ය ආධාරය දෙරට අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට හේතුවන බවත්, පීඩාවට පත් ප්‍රදේශ නැවත ගොඩනැගීම සඳහා මෙම මුදල් උපයෝගී කරගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 0
Previous Post

මතට අබ්බැහි වූවන් වෙනුවෙන් අලුත් ප්‍රතිකාර මධ්‍යස්ථාන 06ක්

Next Post

වසරේ පළමු කාර්තුවේ විගමනික ප්‍රේෂණ 27% කින් ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
වසරේ පළමු කාර්තුවේ  විගමනික ප්‍රේෂණ 27% කින් ඉහළට

වසරේ පළමු කාර්තුවේ විගමනික ප්‍රේෂණ 27% කින් ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනපති ශම්මිට  ඉවත් වෙන්න කිව්වේ නැහැ

ජනපති ශම්මිට ඉවත් වෙන්න කිව්වේ නැහැ

22 April 2026
යුරෝපා සංගමය  ගුවන්යානා ඉන්ධන තොග රැස්කර  බෙදාහැරීමේ රෙගුලාසි කෙරෙහි  අවධානය යොමු කරයි

යුරෝපා සංගමය ගුවන්යානා ඉන්ධන තොග රැස්කර බෙදාහැරීමේ රෙගුලාසි කෙරෙහි අවධානය යොමු කරයි

22 April 2026
පාස්කු කොමිෂන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට ජනාධිපතිගෙන් විශේෂ කමිටුවක්

පාස්කු කොමිෂන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට ජනාධිපතිගෙන් විශේෂ කමිටුවක්

22 April 2026

පාස්කු ප්‍රහාරයේ 8 වැනි සැමරුමට පෙර කුමන්ත්‍රණකරුවන් නීතිය හමුවට සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් කෙරේ

22 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනපති ශම්මිට  ඉවත් වෙන්න කිව්වේ නැහැ

ජනපති ශම්මිට ඉවත් වෙන්න කිව්වේ නැහැ

22 April 2026
යුරෝපා සංගමය  ගුවන්යානා ඉන්ධන තොග රැස්කර  බෙදාහැරීමේ රෙගුලාසි කෙරෙහි  අවධානය යොමු කරයි

යුරෝපා සංගමය ගුවන්යානා ඉන්ධන තොග රැස්කර බෙදාහැරීමේ රෙගුලාසි කෙරෙහි අවධානය යොමු කරයි

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved