• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඖෂධ මිල ඉහළ දැමීමට තවමත් තීරණයක් නැහැ

සෞඛ්‍ය අමාත්‍ය

22 April 2026
in දේශීය, පුවත්
ඖෂධ මිල  ඉහළ දැමීමට  තවමත් තීරණයක් නැහැ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග පවතින නොසන්සුන් යුදමය තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඖෂධ මිල වැඩි කරන ලෙස සැපයුම්කරුවන් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. අද (අප්‍රේල් 22) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඖෂධ සැපයුම්කරුවන්ගේ ඉල්ලීම් පිළිබඳව රජය සලකා බලමින් සිටින අතර, රජයේ මූලික අවධානය යොමුව ඇත්තේ ජනතාවට ගුණාත්මක ඖෂධ අඛණ්ඩව සැපයීම සහතික කිරීම කෙරෙහි බව ඔහු පෙන්වා දුන්නේය. පවතින ජාත්‍යන්තර යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට තුළ ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, ඒ සඳහා ප්‍රමාණවත් ඖෂධ සංචිත රඳවාගෙන ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
ඖෂධ සැපයුම් පද්ධතිය මේ වන විට සැලකිය යුතු මට්ටමකින් ස්ථාවර වෙමින් පවතින බව පැවසූ අමාත්‍යවරයා, ඖෂධ සඳහා මුදල් ගෙවීමේදී මීට පෙර පැවති ප්‍රමාදයන් රජය විසින් නිරාකරණය කර ඇති බවද කීය. ඖෂධ නීතිගත සංස්ථාවේ ටෙන්ඩර් ක්‍රියාවලිය විධිමත් කර ඇති අතර, ඖෂධ සැපයුම් ජාලය සියයට සියයක් යථා තත්ත්වයට පත් වීම සඳහා තවත් මාස කිහිපයක් ගතවනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 2
Previous Post

රට ගොඩනැගීමට පොලිසියෙන් දිරියක්

Next Post

2009න් පසු උපන් අයට බ්‍රිතාන්‍යයේ දුම්පානය සදහටම තහනම් කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරානය සහ අමෙරිකාව අතර  යළිත් සාමයේ මාවතක්  ට්‍රම්ප්ගෙන් පැය 72ක  තීරණාත්මක නිවේදනයක්

ඉරානය සහ අමෙරිකාව අතර යළිත් සාමයේ මාවතක් ට්‍රම්ප්ගෙන් පැය 72ක තීරණාත්මක නිවේදනයක්

22 April 2026
බද්දෙගම පොලිස් කොස්තාපල් ඝාතනය වසර 18ක නඩු විභාගයකින් පසු  විත්තිකරුවකුට  මරණ දඬුවම

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනයට  අතුරු කමිටුවක්  රජයෙන්  පැහැදිලි කිරීමක්

2026 වසරේ සමස්ත පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව චීන ප්‍රදානයකින් සම්පූර්ණ කෙරේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානය සහ අමෙරිකාව අතර  යළිත් සාමයේ මාවතක්  ට්‍රම්ප්ගෙන් පැය 72ක  තීරණාත්මක නිවේදනයක්

ඉරානය සහ අමෙරිකාව අතර යළිත් සාමයේ මාවතක් ට්‍රම්ප්ගෙන් පැය 72ක තීරණාත්මක නිවේදනයක්

22 April 2026
බද්දෙගම පොලිස් කොස්තාපල් ඝාතනය වසර 18ක නඩු විභාගයකින් පසු  විත්තිකරුවකුට  මරණ දඬුවම

බද්දෙගම පොලිස් කොස්තාපල් ඝාතනය වසර 18ක නඩු විභාගයකින් පසු විත්තිකරුවකුට මරණ දඬුවම

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved