• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මොණරාගල බිලියන 10ක මැණික් නිධිය ගොඩගන්න වාරිමාර්ගයෙන් තවමත් අවසර නෑ

හොරෙන් මැණික් හෑරීම ජයටම සිදුවෙයි

23 April 2026
in දේශීය, පුවත්
මොණරාගල බිලියන 10ක  මැණික් නිධිය ගොඩගන්න  වාරිමාර්ගයෙන් තවමත් අවසර නෑ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මොණරාගල කුඹුක්කන් ඔය ආශ්‍රිතව ඇති රුපියල් බිලියන 10ක් හෙවත් කෝටි 1,000ක් පමණ වටිනා මැණික් නිධියක් නීත්‍යනුකූලව ගොඩගැනීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මෙතෙක් අවසර ලබා දී නොමැති බව අනාවරණය වේ.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය 2021 සහ 2024 වසරවලදී මේ සඳහා අවසර ඉල්ලා සිටියද වාරිමාර්ග දෙපාර්තමේන්තුව එය ප්‍රතික්ෂේප කර ඇත. මෙලෙස රජයේ ආයතන දෙකක් අතර පවතින ගැටලුව නිසා නිල වශයෙන් කැණීම් නතර වී තිබුණද, එම ප්‍රදේශය පුරා හොර රහසේ අනවසර මැණික් කැණීම් මහා පරිමාණයෙන් සිදුවන බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.
පසුගිය වසරේ පමණක් එම ප්‍රදේශයේ අනවසර වැටලීම් 38ක් සිදුකර ඇති අතර, මෙම වටිනා ජාතික සම්පත නීත්‍යනුකූලව ලබාගැනීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස විගණන අංශ නිර්දේශ කර තිබේ.
Post Views: 0
Previous Post

මුදල් අමාත්‍යාංශයේ ඩොලර් ලක්ෂ 25ක මූල්‍ය වංචාවත් යට ගහන්න හදනවා

Next Post

PSL ලකුණු සටහනේ රජු වෙමින් කුසල් මෙන්ඩිස් ඉදිරියට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

Heineken සමාගමේ  පළමු කාර්තුවේ  ආදායම අපේක්ෂිත මට්ටම  ඉක්මවා යයි

Heineken සමාගමේ පළමු කාර්තුවේ ආදායම අපේක්ෂිත මට්ටම ඉක්මවා යයි

23 April 2026
දකුණු චීන මුහුදේ  මතභේදයට තුඩු දී ඇති  දූපත් තවදුරටත් සංවර්ධනය කිරීමට  චීනයෙන් පියවර

Woodside සමාගමේ  ප්‍රධාන විධායක නිලධාරිනියගේ  වැටුප් පැකේජයට එරෙහිව  ඕස්ට්‍රේලියානු විශ්‍රාම වැටුප්  අරමුදලකින් විරෝධය

හංගේරියාවේ  නව රජය වික්ටර් ඕර්බන්ගේ  යුරෝපා ආරක්ෂක සැලසුම  යළි සමාලෝචනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ටෙස්ලා රෝඩ්ස්ටර්  යළිත් ප්‍රමාද වෙයි  එලොන් මස්ක්ගෙන් නව ප්‍රකාශයක්

ටෙස්ලා රෝඩ්ස්ටර් යළිත් ප්‍රමාද වෙයි එලොන් මස්ක්ගෙන් නව ප්‍රකාශයක්

23 April 2026
Heineken සමාගමේ  පළමු කාර්තුවේ  ආදායම අපේක්ෂිත මට්ටම  ඉක්මවා යයි

Heineken සමාගමේ පළමු කාර්තුවේ ආදායම අපේක්ෂිත මට්ටම ඉක්මවා යයි

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved