• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුදල් අමාත්‍යාංශයේ ඩොලර් ලක්ෂ 25ක මූල්‍ය වංචාවත් යට ගහන්න හදනවා

නාමල් රාජපක්ෂගෙන් ආණ්ඩුවට චෝදනා

23 April 2026
in දේශීය, පුවත්
මුදල් අමාත්‍යාංශයේ ඩොලර් ලක්ෂ 25ක  මූල්‍ය වංචාවත් යට ගහන්න හදනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මුදල් අමාත්‍යාංශයේ මුදල් ව්‍යාජ ඊමේල් පණිවිඩයක් (Spam) හරහා හොර ගිණුමකට බැර කිරීමේ මූල්‍ය වංචාව ඇතුළු තවත් දූෂණ ක්‍රියා කිහිපයක් යට ගැසීමට රජයට සහ ජනාධිපතිවරයාට අවශ්‍යතාවක් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ පසුගිය දෙසැම්බර් මාසයේදී සිදුව ඇති මෙම ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රජය මෙතෙක් නිසි නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා මේ පිළිබඳව සෘජුව වගකිව යුතු බවත්, නිලධාරීන් කිහිප දෙනෙකු ඉවත් කිරීමෙන් පමණක් මෙම වගකීමෙන් මිදිය නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.
මීට අමතරව, ගල්අඟුරු වංචාව සහ කන්ටේනර් 323ක ගනුදෙනුව වැනි සිද්ධීන් යට ගැසීමට කොමිෂන් සභා පත් කරමින් රජය කාලය මිඩංගු කරන බවට ද ඔහු චෝදනා කළේය. ලෝක වෙළෙඳපොළේ වැඩිම මිලට තෙල් මිලදී ගත් රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත්, මෙම සියලු වංචා සහ පාඩු අවසානයේ ජනතාව මත පටවන බවත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 1
Previous Post

විගණන වාර්තාවක් ආ පලියට 100%ක්ම පිළිගන්න ඕන නෑ

Next Post

මොණරාගල බිලියන 10ක මැණික් නිධිය ගොඩගන්න වාරිමාර්ගයෙන් තවමත් අවසර නෑ

Editor TTV News

Editor TTV News

Next Post
මොණරාගල බිලියන 10ක  මැණික් නිධිය ගොඩගන්න  වාරිමාර්ගයෙන් තවමත් අවසර නෑ

මොණරාගල බිලියන 10ක මැණික් නිධිය ගොඩගන්න වාරිමාර්ගයෙන් තවමත් අවසර නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආටෙමිස් II සඳ මෙහෙයුමේදී  අතිනවීන වැසිකිළි පද්ධතිය අක්‍රිය වෙයි

ආටෙමිස් II සඳ මෙහෙයුමේදී අතිනවීන වැසිකිළි පද්ධතිය අක්‍රිය වෙයි

23 April 2026
බහාලුම් 323ක සිද්ධිය ගැන  කරුණු සොයන කාරක සභාවේදී  උණුසුම් තත්ත්වයක්

බහාලුම් 323ක සිද්ධිය ගැන කරුණු සොයන කාරක සභාවේදී උණුසුම් තත්ත්වයක්

23 April 2026
ශ්‍රී ලංකාවේ සාර්ථක  ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ නිසා  ආයු අපේක්ෂාව ඉහළ යයි

ශ්‍රී ලංකාවේ සාර්ථක ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ නිසා ආයු අපේක්ෂාව ඉහළ යයි

23 April 2026
ඇමෙරිකානු නාවික හමුදා ලේකම්වරයා  වහාම ක්‍රියාත්මක වන පරිදි  ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ඇමෙරිකානු නාවික හමුදා ලේකම්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉල්ලා අස්වෙයි

23 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාර පුරා වැටුණු ගල්කුඩු නිසා  යතුරුපැදි 4ක් අනතුරට කළුතරදී මාර්ගය අවහිර වෙයි

පාර පුරා වැටුණු ගල්කුඩු නිසා යතුරුපැදි 4ක් අනතුරට කළුතරදී මාර්ගය අවහිර වෙයි

23 April 2026
ටෙලිග්‍රෑම් නිර්මාතෘ පවෙල් ඩූරොව්  රුසියාවෙන් සැකකරුවෙකු  ලෙස නම් කෙරේ

ටෙලිග්‍රෑම් නිර්මාතෘ පවෙල් ඩූරොව් රුසියාවෙන් සැකකරුවෙකු ලෙස නම් කෙරේ

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved