• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ලෝක කුසලානයට පෙර ටෙක්සාස් ආණ්ඩුකාරවරයාගේ තර්ජනය හමුවේ හූස්ටන් නගරය සිය ආගමන විගමන නීති සංශෝධනය කරයි

23 April 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
ලෝක කුසලානයට පෙර  ටෙක්සාස් ආණ්ඩුකාරවරයාගේ තර්ජනය  හමුවේ හූස්ටන් නගරය සිය  ආගමන විගමන නීති  සංශෝධනය කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට පෙර ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට් (Greg Abbott) විසින් පොදු ආරක්ෂක අරමුදල්වලින් ඩොලර් මිලියන 114ක් අත්හිටුවන බවට කළ තර්ජනය හේතුවෙන් හූස්ටන් (Houston) නගර සභාව සිය ආගමන විගමන නීති සංශෝධනය කිරීමට පසුගිය බදාදා (22) පියවර ගෙන තිබේ. මෙයට පෙර හූස්ටන් බලධාරීන් විසින් සම්මත කරගෙන තිබූ නීතියක් මගින් ෆෙඩරල් ආගමන විගමන නිලධාරීන් (ICE) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සහ පිටුවහල් කිරීමේ වරෙන්තු මත පුද්ගලයන් රඳවා තබා ගැනීම සීමා කර තිබුණි.
ඇමෙරිකාවේ සිව්වන විශාලතම නගරය වන හූස්ටන්හි මෙම සීමා කිරීම් ඉවත් කරන ලෙස ආණ්ඩුකාරවරයා දැඩි බලපෑම් එල්ල කළේ ඉදිරි ගිම්හානයේදී එහි පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරඟාවලියේ ආරක්ෂාව පිළිබඳව පවසමිනි. කෙසේ වෙතත්, මෙම නව සංශෝධනය සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති අතර ඔවුන් පෙන්වා දෙන්නේ දේශපාලන තර්ජන හමුවේ මානුෂීය අයිතිවාසිකම් ආරක්ෂා කරන නීති වෙනස් කිරීම කණගාටුදායක තත්ත්වයක් බවයි. මෙම තීරණයත් සමඟ හූස්ටන් පොලිසියට යළිත් ෆෙඩරල් බලධාරීන් සමඟ ආගමන විගමන කටයුතු සම්බන්ධයෙන් පූර්ණ සහයෝගයෙන් කටයුතු කිරීමට මගපෑදෙනු ඇත.
Post Views: 3
Previous Post

නෙදර්ලන්තයට හෙල්ෆයර් මිසයිල අලෙවි කිරීමට ඇමරිකාවේ අනුමැතිය

Next Post

හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඉරානය නෞකා තුනකට ප්‍රහාර එල්ල කරයි

Editor TTV News

Editor TTV News

Next Post
හෝමුස් සමුද්‍ර සන්ධියේදී  ඉරානය නෞකා තුනකට ප්‍රහාර එල්ල කරයි

හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඉරානය නෞකා තුනකට ප්‍රහාර එල්ල කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සිරකුටිය තුළදී පෑනකින් ඇන  සිරකරුවෙකු මරා දැමූ  ෆ්ලොරිඩා සිරකරුවෙකුට

සිරකුටිය තුළදී පෑනකින් ඇන සිරකරුවෙකු මරා දැමූ ෆ්ලොරිඩා සිරකරුවෙකුට

23 April 2026
දිස්ත්‍රික්ක රැසකට  ප්‍රබල අකුණු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක රැසකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

23 April 2026
ඇලබාමා ප්‍රාන්තයේ හිටපු පාසල් පැසැන්දු පුහුණුකාරිනියකට  බරපතළ ලිංගික අපරාධ චෝදනා

ඇලබාමා ප්‍රාන්තයේ හිටපු පාසල් පැසැන්දු පුහුණුකාරිනියකට බරපතළ ලිංගික අපරාධ චෝදනා

23 April 2026
මැයි අග සිට  නව වාහන අංක තහඩු  හිමිකරුගේ නම යෙදීමටත් අවස්ථාව

මැයි අග සිට නව වාහන අංක තහඩු හිමිකරුගේ නම යෙදීමටත් අවස්ථාව

23 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදේශ ප්‍රේෂණ  ඩොලර් බිලියන 2.2 සීමාව ඉක්මවයි 26% ක වර්ධනයක්

විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 2.2 සීමාව ඉක්මවයි 26% ක වර්ධනයක්

23 April 2026
සිරකුටිය තුළදී පෑනකින් ඇන  සිරකරුවෙකු මරා දැමූ  ෆ්ලොරිඩා සිරකරුවෙකුට

සිරකුටිය තුළදී පෑනකින් ඇන සිරකරුවෙකු මරා දැමූ ෆ්ලොරිඩා සිරකරුවෙකුට

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved