• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

යුරෝ කලාපයේ ව්‍යාපාරික කටයුතු අනපේක්ෂිත ලෙස පසුබෑමකට ලක් වෙයි

23 April 2026
in පුවත්, විදෙස්
යුරෝ කලාපයේ  ව්‍යාපාරික කටයුතු  අනපේක්ෂිත ලෙස  පසුබෑමකට ලක් වෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
යුරෝ කලාපයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් අප්‍රේල් මාසයේදී අනපේක්ෂිත ලෙස සංකෝචනය වී ඇති බව අද (23) නිකුත් වූ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. ඇමරිකා-ඊශ්‍රායල සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය හේතුවෙන් භාණ්ඩ හා සේවා මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ ඉල්ලුම පහත වැටීම මෙලෙස ආර්ථිකය පසුබෑමට ප්‍රධාන හේතු වී තිබේ.
අද නිකුත් වූ පිරික්සුම් දර්ශකයන්ට (PMI) අනුව, සේවා අංශය සඳහා පවතින ඉල්ලුම සැලකිය යුතු ලෙස පහත වැටී ඇති අතර, එය ව්‍යාපාරික විශ්වාසය කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කර ඇත. කෙසේ වෙතත්, සේවා අංශයේ මෙම පසුබෑමට ප්‍රතිවිරුද්ධව නිෂ්පාදන අංශයේ (Manufacturing) යම් වර්ධනයක් අනපේක්ෂිත ලෙස වාර්තා වී තිබීම විශේෂත්වයකි. මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවරත්වය හේතුවෙන් බලශක්ති පිරිවැය සහ මෙහෙයුම් වියදම් ඉහළ යාම යුරෝපා කලාපයේ ආර්ථික පුනර්ජීවනයට දැඩි බාධාවක් වී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
Post Views: 3
Previous Post

EssilorLuxottica සමාගම ඉතාලියේ Faro තාක්ෂණික සමාගම අත්පත් කරගනියි

Next Post

ජගුවර් ලෑන්ඩ් රෝවර් රථ වාහන එක්ලක්ෂ හැත්තෑ දහසක් ආපසු කැඳවයි

Editor TTV News

Editor TTV News

Next Post
ජගුවර් ලෑන්ඩ් රෝවර් රථ වාහන  එක්ලක්ෂ හැත්තෑ දහසක්  ආපසු කැඳවයි

ජගුවර් ලෑන්ඩ් රෝවර් රථ වාහන එක්ලක්ෂ හැත්තෑ දහසක් ආපසු කැඳවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චෙල්සි හිමිකාරීත්වයේ  අවිධිමත් පාලනය හමුවේ  ලියම් රෝසෙනියර්ටත්  දොර හැරෙයි

චෙල්සි හිමිකාරීත්වයේ අවිධිමත් පාලනය හමුවේ ලියම් රෝසෙනියර්ටත් දොර හැරෙයි

23 April 2026
2026 පළමු කාර්තුවේදී  ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ  1.59% ක වර්ධනයක්

2026 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ 1.59% ක වර්ධනයක්

23 April 2026
ප්‍රිමියර් ලීග් තේරීම  බර්න්ලි සහ වුල්ව්ස් සමඟ  පහළ ලීගයට යන  මීළඟ කණ්ඩායම කවුද?

ප්‍රිමියර් ලීග් තේරීම බර්න්ලි සහ වුල්ව්ස් සමඟ පහළ ලීගයට යන මීළඟ කණ්ඩායම කවුද?

23 April 2026
චෙල්සි පුහුණුකරු  ලියම් රෝසෙනියර් සිය ධුරයෙන්  ඉවත් කෙරේ

චෙල්සි පුහුණුකරු ලියම් රෝසෙනියර් සිය ධුරයෙන් ඉවත් කෙරේ

23 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රයිසන් ඩිචැම්බෝ  LIV Golf සමඟ  නව ගිවිසුමකට සැරසෙයි

බ්‍රයිසන් ඩිචැම්බෝ LIV Golf සමඟ නව ගිවිසුමකට සැරසෙයි

23 April 2026
චෙල්සි හිමිකාරීත්වයේ  අවිධිමත් පාලනය හමුවේ  ලියම් රෝසෙනියර්ටත්  දොර හැරෙයි

චෙල්සි හිමිකාරීත්වයේ අවිධිමත් පාලනය හමුවේ ලියම් රෝසෙනියර්ටත් දොර හැරෙයි

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved