• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැයි දිනය වෙනුවෙන් එජාපයෙන් බුරියානි දන්සලක්

24 April 2026
in දේශීය, පුවත්
මැයි දිනය වෙනුවෙන්  එජාපයෙන් බුරියානි දන්සලක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙවර මැයි දිනය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය (එජාපය) දැවැන්ත රැළි හෝ පෙළපාළි නොපැවැත්වීමට තීරණය කර තිබේ. මැයි 01 වැනිදාට පෝය දිනය යෙදී තිබීම මෙම තීරණයට හේතුවී ඇති බව එජාප උප සභාපති අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය. රැළි වෙනුවට මෙවර මැයි දිනය සැමරීම සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත.
මැයි මස 01 වැනිදා පෙරවරු 10.00ට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් වෘත්තීය සමිති නායකයන් 250ක් ඇගයීමේ උලෙළක් පැවැත්වේ. මැයි දිනයට පෙර දින (අප්‍රේල් 30) පස්වරු 5.30 සිට මරදාන බුහාරි ආයතනයේ අනුග්‍රහය ඇතිව සිරිකොත මූලස්ථානයේදී බුරියානි දන්සලක් පැවැත්වීමට නියමිතය. එසේම අලුත්වැඩියා කරන ලද ජාතික සේවක සංගම් ගොඩනැඟිල්ලේදී අප්‍රේල් 30 වැනිදා රාත්‍රී පිරිත් සජ්ඣායනයක් ද, මැයි 01 වැනිදා භික්ෂූන් වහන්සේ 59 නමකට දානමය පින්කමක් ද පැවැත්වේ.
කම්කරු අයිතීන් වෙනුවෙන් කැපවූ ජාතික සේවක සංගමයේ පුරෝගාමීන් ඇගයීම මෙවර මැයි දින වැඩසටහන්වල ප්‍රධාන අරමුණ බව අකිල විරාජ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 1
Previous Post

නාමල් රාජපක්ෂට එරෙහි ක්‍රිෂ් නඩුවේ පූර්ව නඩු විභාගය මැයි 29දා ඇරඹෙයි

Next Post

ඉන්දියාවට ගෙවිය යුතු මුදලුත් කොල්ලකෑමට හැකර්වරුන්ගෙන් උත්සාහයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දියාවට ගෙවිය යුතු මුදලුත්  කොල්ලකෑමට හැකර්වරුන්ගෙන්  උත්සාහයක්

ඉන්දියාවට ගෙවිය යුතු මුදලුත් කොල්ලකෑමට හැකර්වරුන්ගෙන් උත්සාහයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ  DENTA කර්මාන්තශාලාවට  ප්ලැටිනම් සම්මානයක්

ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාවට ප්ලැටිනම් සම්මානයක්

24 April 2026
විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයින්ට  විදේශ රැකියා අවස්ථා ලබාදීමේ  ප්‍රගතිය සමාලෝචනය කෙරේ

විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයින්ට විදේශ රැකියා අවස්ථා ලබාදීමේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ

24 April 2026
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්  පවතී වුවද

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමක් පවතී වුවද

24 April 2026
ලෝක කුසලානය සඳහා  අමෙරිකාවට පැමිණෙන සංචාරකයන්ට

ලෝක කුසලානය සඳහා අමෙරිකාවට පැමිණෙන සංචාරකයන්ට

24 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයින්ට  විදේශ රැකියා අවස්ථා ලබාදීමේ  ප්‍රගතිය සමාලෝචනය කෙරේ

විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයින්ට විදේශ රැකියා අවස්ථා ලබාදීමේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ

24 April 2026
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්  පවතී වුවද

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමක් පවතී වුවද

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved