• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග ගැටුම් ස්විට්සර්ලන්ත ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරන බව ස්විස් මහ බැංකු සභාපති පවසයි

24 April 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග ගැටුම් ස්විට්සර්ලන්ත ආර්ථිකයට  දැඩි බලපෑමක් එල්ල කරන බව  ස්විස් මහ බැංකු සභාපති පවසයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ස්විට්සර්ලන්තයේ ආර්ථික වර්ධනය මන්දගාමී වීමේ සහ උද්ධමනය ඉහළ යාමේ අවදානමක් පවතින බව ස්විට්සර්ලන්ත මහ බැංකුවේ (SNB) සභාපති මාටින් ෂලෙගල් මහතා අද (24) ප්‍රකාශ කළේය. බර්න් නුවර පැවති මහ බැංකුවේ වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගී වෙමින් ඔහු කියා සිටියේ මෙම යුද්ධය හේතුවෙන් ගෝලීය ආර්ථික තත්ත්වය “අතිශය අවිශ්චිත” මට්ටමකට පත්ව ඇති බවයි.
කෙසේ වෙතත්, පවතින අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද මිල ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ස්විට්සර්ලන්ත මහ බැංකුවට පූර්ණ හැකියාව පවතින බව ෂලෙගල් මහතා අවධාරණය කළේය. මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ගෝලීය සැපයුම් දාමයන්ට එල්ල වන බාධා සහ බලශක්ති මිල ඉහළ යාම ස්විට්සර්ලන්තය වැනි රටවලට සෘජුවම බලපාන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ලෝක දේශපාලන අස්ථාවරත්වය හමුවේ ස්විස් ෆ්‍රෑන්ක් මුදල් ඒකකයේ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම සහ උද්ධමනය පාලනය කිරීම සිය බැංකුවේ ප්‍රධානතම වගකීමක් බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 3
Previous Post

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පස්දෙනෙකු ඇප මත මුදා හැරේ

Next Post

අඩු ආදායම්ලාභීන්ගේ හිසට සෙවණක් දෙනවා කියා ජනතා මුදල් කැළෑවට බිලිදුන් හැටි පොළොන්නරුවෙන් ඇසෙන අතිශය කණගාටුදායක පුවත

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට  තරුණ විරෝධතාවක්

මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට තරුණ විරෝධතාවක්

24 April 2026
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක්  හැකර්වරුන් කොල්ලකෑ  සූක්ෂ්ම ක්‍රමය හෙළිවෙයි

සාගරිකා පීලි පැනීමට හේතුව සෙවීමට  විශේෂ කමිටුවක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ  එක් මාර්ගයක්  සාමාන්‍ය ධාවනයට  විවෘත කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට  තරුණ විරෝධතාවක්

මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට තරුණ විරෝධතාවක්

24 April 2026
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක්  හැකර්වරුන් කොල්ලකෑ  සූක්ෂ්ම ක්‍රමය හෙළිවෙයි

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර්වරුන් කොල්ලකෑ සූක්ෂ්ම ක්‍රමය හෙළිවෙයි

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved