• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන විදේශ අමාත්‍යවරයා සහ පාකිස්තාන බලධාරීන් අතර තීරණාත්මක දුරකථන සංවාදයක්

24 April 2026
in පුවත්, විදෙස්
ඉරාන විදේශ අමාත්‍යවරයා සහ  පාකිස්තාන බලධාරීන් අතර  තීරණාත්මක  දුරකථන සංවාදයක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා සහ පාකිස්තානයේ ඉහළ පෙළේ බලධාරීන් අතර විශේෂ දුරකථන සංවාදයක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙහිදී ඉරාන විදේශ අමාත්‍යවරයා පාකිස්තාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍ය ඉෂාක් ඩාර් සහ පාකිස්තාන හමුදා අණදෙන නිලධාරී ෆීල්ඩ් මාෂල් අසීම් මුනීර් යන මහත්වරුන් සමඟ සාකච්ඡා පවත්වා තිබේ.
කලාපීය ආරක්ෂාව, වර්තමාන යුදමය වාතාවරණය හමුවේ සටන් විරාමයකට ඇති ඉඩකඩ සහ කලාපීය වශයෙන් පවතින විවිධ ගැටලු පිළිබඳව මෙම සංවාදයේදී දීර්ඝ වශයෙන් අවධානය යොමු වී ඇත.
ට්‍රම්ප්ගේ ප්‍රකාශය චීනය ප්‍රතික්ෂේප කරයි
මේ අතර, ඉරාන ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඇමරිකානු හමුදා භාරයට ගැනීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයක් චීනය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. අදාළ නෞකාව චීනයෙන් ලැබුණු ත්‍යාගයක් බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය කිසිදු පදනමකින් තොර වූවක් බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරයි.
ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පදනම් විරහිත ප්‍රකාශ සිදුකිරීම පිළිබඳව චීනය මෙහිදී සිය දැඩි විරෝධය පළ කර ඇති අතර, ජාත්‍යන්තර සබඳතාවලදී වඩාත් වගකීම් සහගත ලෙස ප්‍රකාශ නිකුත් කළ යුතු බව ද පෙන්වා දී ඇත.
Post Views: 5
Previous Post

ඒහිපස්සිකෝ සාම පාගමන කිලෝමීටර් 25ක් ගෙවා මාවනැල්ලට ළඟා වෙයි

Next Post

භාණ්ඩාගාර මුදල් අතුරුදන්වීම හැකර්වරුන්ගේ වැඩක් විය නොහැකියි දිලිත් ජයවීර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට  බඳවා ගැනීමේ  තරග විභාගය කල් යයි

විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගය කල් යයි

24 April 2026
මුදල් සොරාගැනීම හැකර්වරුන්ගේ ක්‍රියාවක් බව සිතිය නොහැකියි දිලිත් ජයවීර

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු  තමන්ට වැළඳී තිබූ  පිළිකා තත්ත්වයක් පිළිබඳ  හෙළි කරයි

ඩොලර් මිලියන 2.5 ගැන  රජයෙන්  විධිමත් ප්‍රකාශයක් නෑ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට  බඳවා ගැනීමේ  තරග විභාගය කල් යයි

විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගය කල් යයි

24 April 2026
මුදල් සොරාගැනීම හැකර්වරුන්ගේ ක්‍රියාවක් බව සිතිය නොහැකියි දිලිත් ජයවීර

මුදල් සොරාගැනීම හැකර්වරුන්ගේ ක්‍රියාවක් බව සිතිය නොහැකියි දිලිත් ජයවීර

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved