• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කටුනායකදී කෝටි 110ක මත්ද්‍රව්‍ය සමඟ කොටු වූ චීවරධාරීන් 22ට රැඳවුම් නියෝග

27 April 2026
in දේශීය, පුවත්
කටුනායකදී කෝටි 110ක  මත්ද්‍රව්‍ය සමඟ කොටු වූ  චීවරධාරීන් 22ට රැඳවුම් නියෝග
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රුපියල් කෝටි 110ක් වටිනා අතිවිශාල මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් චීවරධාරීන් 22 දෙනා ලබන මැයි මස 02 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (26) අවසර ලබා දුන්නේය. සැකකරුවන් සතු වූ එක් ගමන් මල්ලක අවම වශයෙන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04ත් 05ත් අතර ප්‍රමාණයක් සඟවා තිබූ බව විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා සැකකරුවන් එළඹෙන මැයි 02 වැනිදා යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම සංවිධානාත්මක ජාවාරම පිටුපස සිටින පිරිස් අනාවරණය කරගැනීම සඳහා මේ වන විට පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතී.
Post Views: 2
Previous Post

වල් බිහිවූ උඩරට දුම්රිය මාර්ගය බලධාරීන්ගේ නොසලකා හැරීමෙන් දුම්රිය මග වැසී යයි

Next Post

බීජිං ජාත්‍යන්තර තේ ප්‍රදර්ශනයේදී ලංකා තේවලට ඉහළ පිළිගැනීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

යාපනය ඇමරිකානු පියසට  වසර 15ක් සපිරෙයි Freedom 250 නව අංගනයක් ද විවෘත වේ

යාපනය ඇමරිකානු පියසට වසර 15ක් සපිරෙයි Freedom 250 නව අංගනයක් ද විවෘත වේ

27 April 2026
ඉන්දුනීසියා – ශ්‍රී ලංකා  ආගමික සහ සංස්කෘතික සබඳතා  ශක්තිමත් කිරීමට සාකච්ඡා

ආර්ජන්ටිනා තරුණියකගේ  අස්ථානගත වූ ගමන් මල්ල සොයා දී  නියමිත වේලාවට ගුවන්තොටුපළට යැවීමට  නිලධාරීන්ගෙන් සහයක්

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක  අරමුදල් අවභාවිතයට එරෙහිව  කොළඹදී විරෝධතා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යාපනය ඇමරිකානු පියසට  වසර 15ක් සපිරෙයි Freedom 250 නව අංගනයක් ද විවෘත වේ

යාපනය ඇමරිකානු පියසට වසර 15ක් සපිරෙයි Freedom 250 නව අංගනයක් ද විවෘත වේ

27 April 2026
ඉන්දුනීසියා – ශ්‍රී ලංකා  ආගමික සහ සංස්කෘතික සබඳතා  ශක්තිමත් කිරීමට සාකච්ඡා

ඉන්දුනීසියා – ශ්‍රී ලංකා ආගමික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා

27 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved