• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නාවික හමුදාව අනතුරකට පත් ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙන එයි

28 April 2026
in දේශීය, පුවත්
නාවික හමුදාව  අනතුරකට පත් ධීවරයෙකු කඩිනමින්  ගොඩබිමට රැගෙන එයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් වූ ගැඹුරු මුහුදේදී හදිසි අනතුරකට ලක්ව බරපතළ තුවාල ලැබූ බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු බේරාගෙන ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන තිබේ. කොළඹ පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් පසුගිය අප්‍රේල් 26 වන දින මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය.
ධීවරයින් හය දෙනෙකු සමඟ කුඩාවැල්ල ධීවර වරායෙන් පිටත්ව ගිය ‘ලක්ෂිත 5’ (IMUL-A-2217 TLE) නැමති බහුදින ධීවර යාත්‍රාව, ගිනිකොනදිග මුහුදේ නාවික සැතපුම් 75ක් පමණ දුරින් මසුන් අල්ලමින් සිටියදී එහි සිටි එක් ධීවරයෙකු හදිසි අනතුරකට ලක්ව ආබාධිත තත්ත්වයට පත්ව ඇත. මේ පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත යාත්‍රාවක් අදාළ මුහුදු ප්‍රදේශය වෙත යොමු කරන ලදී.
නාවික හමුදා නිලධාරීන් විසින් අනතුරට පත් ධීවරයා වෙත මූලික ප්‍රථමාධාර ලබා දීමෙන් අනතුරුව, ඔහුව ආරක්ෂිතව ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන එන ලදී. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා එම ධීවරයාව ත්‍රිකුණාමලය මහ රෝහල වෙත ඇතුළත් කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත. ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය කලාපය තුළ ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව බේරාගැනීම සඳහා නාවික හමුදාව මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදු කරනු ලබයි.
Post Views: 2
Previous Post

මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශයක් ලබාදීමෙන් පසු අල්ලස් කොමිසමෙන් පිටව යයි

Next Post

රටපුරා ස්වේච්ඡා තරුණ බලකායක් පිහිටුවීමට පියවර

Editor TTV News

Editor TTV News

Next Post
රටපුරා  ස්වේච්ඡා තරුණ බලකායක්  පිහිටුවීමට පියවර

රටපුරා ස්වේච්ඡා තරුණ බලකායක් පිහිටුවීමට පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා නාමල් රාජපක්ෂගෙන්  බරපතළ චෝදනා

ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා නාමල් රාජපක්ෂගෙන් බරපතළ චෝදනා

28 April 2026
මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා  ආයෝජන යෝජනා කැඳවයි:

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ආයෝජන යෝජනා කැඳවයි:

28 April 2026
දඹුල්ල මූලික රෝහල  මධ්‍යම රජයට පවරා ගනී: රුපියල් බිලියන 7ක  දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්

දඹුල්ල මූලික රෝහල මධ්‍යම රජයට පවරා ගනී: රුපියල් බිලියන 7ක දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්

28 April 2026
2026 අයවැයෙන් ආබාධ සහිත ප්‍රජාවට  වෙන් වූ ප්‍රතිපාදන ගැන සාකච්ඡාවක්

2026 අයවැයෙන් ආබාධ සහිත ප්‍රජාවට වෙන් වූ ප්‍රතිපාදන ගැන සාකච්ඡාවක්

28 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා නාමල් රාජපක්ෂගෙන්  බරපතළ චෝදනා

ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා නාමල් රාජපක්ෂගෙන් බරපතළ චෝදනා

28 April 2026
මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා  ආයෝජන යෝජනා කැඳවයි:

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ආයෝජන යෝජනා කැඳවයි:

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved