• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සංඛ්‍යාලේඛන සහ තොරතුරු රැස් කිරීම පිළිබඳ මහ බැංකු රීති සඳහා කැබිනට් අනුමැතිය

28 April 2026
in දේශීය, පුවත්
සංඛ්‍යාලේඛන සහ තොරතුරු  රැස් කිරීම පිළිබඳ  මහ බැංකු රීති සඳහා  කැබිනට් අනුමැතිය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බාහිර පාර්ශ්වයන් වෙතින් සංඛ්‍යාලේඛන සහ තොරතුරු රැස් කිරීම විධිමත් කිරීම සඳහා පනවා ඇති නව රීති මාලාව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාරව සකස් කරන ලද මෙම රීති, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
මෙම නව රීති මාලාව 2026 අංක 01 දරන “ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංඛ්‍යාලේඛන සහ තොරතුරු රැස් කිරීම පිළිබඳ රීති” ලෙස හඳුන්වන අතර, ඒ සම්බන්ධ අති විශේෂ ගැසට් නිවේදනය 2026 මාර්තු 12 වන දින ප්‍රකාශයට පත් කර ඇත. මහ බැංකුවේ නෛතික කාර්යයන් සහ ප්‍රධාන කර්තව්‍යයන් ඉටු කිරීම සඳහා අවශ්‍ය දත්ත රැස් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය මෙමඟින් පැහැදිලි කෙරේ.
විශේෂයෙන්ම තොරතුරු සැපයිය යුතු ආකෘතිය, වාර්තා කිරීමට බැඳී සිටින පාර්ශ්වයන්, දත්තවල රහස්‍යභාවය සුරැකීම සහ නියමිත පරිදි තොරතුරු ලබා නොදෙන පාර්ශ්වයන්ට එරෙහිව ගනු ලබන පරිපාලනමය ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහි ප්‍රතිපාදන සලසා ඇත. මෙම පියවර හරහා මෙරට ආර්ථික සහ මූල්‍ය දත්ත පද්ධතිය වඩාත් විනිවිදභාවයකින් සහ විධිමත්ව පවත්වාගෙන යාමට මහ බැංකුව අපේක්ෂා කරයි.
Post Views: 0
Previous Post

ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්නගේ පෙත්සම් විභාගය අවසන් තීන්දුව ප්‍රකාශ කිරීම කල් තබයි

Next Post

BP සමාගමේ ලාභය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ FTSE 100 දර්ශකය යථා තත්ත්වයට

Editor TTV News

Editor TTV News

Next Post
BP සමාගමේ ලාභය හේතුවෙන්  බ්‍රිතාන්‍යයේ FTSE 100 දර්ශකය  යථා තත්ත්වයට

BP සමාගමේ ලාභය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ FTSE 100 දර්ශකය යථා තත්ත්වයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

ඉරානය මුහුණ දෙන දුෂ්කර අවස්ථාවේදී රුසියාවේ සහාය ඉරානයට හිමිවන බව ජනපති පුටින් පවසයි

28 April 2026
මැගසින් බන්ධනාගාර රැඳවියාගේ මරණය තවත් බන්ධනාගාර නියාමකවරුන්  දෙදෙනෙකු අත්අඩංගුවට

මැගසින් බන්ධනාගාර රැඳවියාගේ මරණය තවත් බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

28 April 2026
පෞද්ගලික අංශයේ  අවම වැටුප  රු. 30,000.00 දක්වා ඉහළට

පෞද්ගලික අංශයේ අවම වැටුප රු. 30,000.00 දක්වා ඉහළට

28 April 2026
විදුලි ගාස්තු  ඉහළ නැංවීමේ සූදානමක්

විදුලි ගාස්තු ඉහළ නැංවීමේ සූදානමක්

28 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානය මුහුණ දෙන දුෂ්කර අවස්ථාවේදී රුසියාවේ සහාය ඉරානයට හිමිවන බව ජනපති පුටින් පවසයි

28 April 2026
මැගසින් බන්ධනාගාර රැඳවියාගේ මරණය තවත් බන්ධනාගාර නියාමකවරුන්  දෙදෙනෙකු අත්අඩංගුවට

මැගසින් බන්ධනාගාර රැඳවියාගේ මරණය තවත් බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved